Sinhala to English Dictionary: මන්ත්‍රණය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි මන්ත්‍රණය
අභි මන්ත්‍රණය, n. See නිමන්ත්‍රණය.
ආමන්ත්‍රණය
ආමන්ත්‍රණය, n. calling, inviting, invitation, කැඳවීම, ආරාධනාව; addressing, යමෙකුට කථා කෙරීම.
ආමන්ත්‍රණයකරනවා
ආමන්ත්‍රණයකරනවා, v. to call, invite, කැඳවනවා.
කු මන්ත්‍රණ, කු මන්ත්‍රණකාර
කු මන්ත්‍රණ, කු මන්ත්‍රණකාර, a. factious, conspiring, seditious, mutinous, කැරළිකාර.
කු මන්ත්‍රණකාරකම
කු මන්ත්‍රණකාරකම, n. factiousness &c. E. S.
කු මන්ත්‍රණය, කු‍මන්ත්‍රණයකිරීම
කු මන්ත්‍රණය, කු‍මන්ත්‍රණයකිරීම, n. plot, plotting, faction, intrigue, conspiracy, collusion, sedition.
කු ‍මන්ත්‍රණකාරයා
කු ‍මන්ත්‍රණකාරයා, n. plotter, conspirator &c.
කු ‍මන්ත්‍රණයකරනවා
කු ‍මන්ත්‍රණයකරනවා, v. to plot, conspire, intrigue.
ත්‍රි·ශක්තිය
ත්‍රි·ශක්තිය, n. threefold power, viz, the combined power of majesty, energy and counsel. මහත්ත්‍වය, උත්සාහය, මන්ත්‍රණය යන තුන්බලය.
නිමන්ත්‍රණය
නිමන්ත්‍රණය, n. calling, invitation, කැඳවීම, ආරා ධනාව.
නිමන්ත්‍රණයකරනවා
නිමන්ත්‍රණයකරනවා, v. (dat.) invitation, කැඳවනවා.
බුද්ධි·සහායයා
බුද්ධි·සහායයා, n. counsellor, මන්ත්‍රණකාරයා.
මතුරු
මතුරු, n. E. of මන්ත්‍රය and මන්ත්‍රණය; pl. the same.
මන්ත්‍ර·ඥයා
මන්ත්‍ර·ඥයා, n. (ඥ to know), a spy; adviser, counsellor, මන්ත්‍රණකාරයා; learned priest or teacher, ආචායර්‍යයා.
මන්ත්‍රණ
මන්ත්‍රණ, n. pl. or a. of මන්ත්‍රණය; counsels; council-.
Random Fonts
CPS 8 Bangla Font
CPS 8
Download
View Count : 2213
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
Somi Nisansala Bold Bangla Font
Somi Nisansala Bold
Download
View Count : 2630
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718

close
Please like, if you love this website