Sinhala to English Dictionary: මන්‍දිරය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

තානා·පති·මන්‍දිරය
තානා·පති·මන්‍දිරය, n. consulate, residence of a consul.
දේව·මන්‍දිරය
දේව·මන්‍දිරය, n. divine temple, church, chapel, දෙව්මැදුර.
ධාතු·මන්‍දිරය
ධාතු·මන්‍දිරය, n. relic repository, reliquary.
නෘප·මන්‍දිරය
නෘප·මන්‍දිරය, n. royal pavilion or mansion, palace. මාලිගාව.
පංච·ස්තම්හ·මන්‍දිරය
පංච·ස්තම්හ·මන්‍දිරය, n. pentastyle. E. S.
පරි·ස්තම්භ·මන්‍දිරය
පරි·ස්තම්භ·මන්‍දිරය, n. periptery, E. S.
ප්‍රසූතිකා·ශාලාව, ප්‍ර·සූති·මන්‍දිරය
ප්‍රසූතිකා·ශාලාව, ප්‍ර·සූති·මන්‍දිරය, n. lying-in hospital, room or home, වදන ගේ.
ප්‍රාසාදය
ප්‍රාසාදය, n. temple; palace, මාලිගාව, රජවාසල; mansion, මන්‍දිරය.
පිතෘ·මන්‍දිරය
පිතෘ·මන්‍දිරය, n. ancestor's abode, viz. place of burial, සොහොන.
බලි·මන්‍දිරය
බලි·මන්‍දිරය, n. (බලි demon), infernal region, යක්‍ෂපාතාලය.
මන්ත්‍රි·මන්‍දිරය, මන්ත්‍රි·ශාලාව
මන්ත්‍රි·මන්‍දිරය, මන්ත්‍රි·ශාලාව, n. council chamber.
මන්‍දිරය
මන්‍දිරය, n. palace, mansion, pavilion, temple, මාලිගාව, වලව්ව, මැදුර; edifice, මහ ගෘහයක්; abode, නිවාසය.
මාලිගය, මාලිගාව
මාලිගය, මාලිගාව, n. royal palace, රජගෙදර; temple, දේවමන්‍දිරය.
මැදිරය
මැදිරය, n. E. of මන්‍දිරය: temple, මාලිගාව; house, ගෙය.
මැදුර
මැදුර, n. E. of මන්‍දිරය: see මැදිරිය; pl. මැදුරවල්.
Random Fonts
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
DL Nisansala 841619 Bangla Font
DL Nisansala 841619
Download
View Count : 2527
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
0Kdsaman Bangla Font
0Kdsaman
Download
View Count : 5964
Mi Dasun Hollow 96 Bangla Font
Mi Dasun Hollow 96
Download
View Count : 2989

close
Please like, if you love this website