Sinhala to English Dictionary: මර්‍දද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මර්‍දදිත
අ මර්‍දදිත, a. unsubdued, මැඩ නොපවත්වනලද; unpolished, rough, ඔප නගානැති.
අංස මර්‍දදකය
අංස මර්‍දදකය, n. side-painer, viz. in native pathology, that one of the eighty morbid airs which pains the side.
අභි මර්‍දය
අභි මර්‍දය, n. rubbing, ඇතිල්ලීම; crushing, subduing, පොඩිකිරීම, යටත් කිරීම; battle, යුඬය. See මර්‍දනය.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
අශ්මරි මර්‍දදනය
අශ්මරි මර්‍දදනය, n. lithotripsy, lithotrity, අශ්මරි පොඩිකර ඇරීම.
කාස ඝන, කාස මර්‍දද
කාස ඝන, කාස මර්‍දද, a. cough-destroying, cough-curing.
කාස මර්‍දදනය, කාස මර්‍දදය
කාස මර්‍දදනය, කාස මර්‍දදය, n. cough-remedy: a mixture of tamarinds and mustard or any remedy against cough.
ඝර්‍ෂණය, ඝර්‍ෂය
ඝර්‍ෂණය, ඝර්‍ෂය, n. grinding, rubbing, grating, friction, මැදීම, ඇතිල්ලිම, මර්‍දදනය.
ඝර්‍ෂණයකරනවා
ඝර්‍ෂණයකරනවා, v. t. to grind, rub, grate, මර්‍දද නයකරනවා, අතුල්ලනවා.
ඝර්‍ෂත
ඝර්‍ෂත, a. ground, rubbed, grated, මර්‍දදිත E. S.
ඝෘෂ්‍ටිය
ඝෘෂ්‍ටිය, a. grinding, pounding, අඹරන, මර්‍දදනය කරන.
ඝෘෂ්‍ටිය
ඝෘෂ්‍ටිය, n. grinding, ඇඹරීම, pounding, මර්‍දදනය; contest, emulation, පොරය.
පරි·මර්‍දදනය
පරි·මර්‍දදනය, n. trituration, සිලමන් කෙරීම, rubbing, ඇතිල්ලීම; trampling, පෑගීම; embracing, වැලඳගැනීම.
පරි·මර්‍දදනයකරනවා
පරි·මර්‍දදනයකරනවා, v. to rub, අතුල්ලනවා &c.
මර්‍දදිත
මර්‍දදිත, a. allayed &c., සහනයවු,යටත්වූ; ground, powdered, පොඩිකරනලද.
Random Fonts
Amila Normal Bangla Font
Amila Normal
Download
View Count : 10485
Ridi 5 Bangla Font
Ridi 5
Download
View Count : 2799
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Mi Aradhana Bangla Font
Mi Aradhana
Download
View Count : 5069
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220

close
Please like, if you love this website