Sinhala to English Dictionary: මලා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තප් තලය
අ තප් තලය, n. cool plain, name of a Brahma world, බ්‍රහ්මලෝකයක්.
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල, a. unequalled, unrivalled, matchless, peerless. E. S.
අ මල, අ මල්
අ මල, අ මල්, a. (මල dirt), unsullied, stainless, spotless, pure, නිර්‍මල, පිරිසිදු.
අ මලතාව
අ මලතාව, n. stainlessness, pureness, fairness, whiteness, නිර්‍මලකම &c., සුදුකම.
අ මලින, අමලිනිත
අ මලින, අමලිනිත, a. unsoiled, unsullied, unpolluted, clean, කිලුටුනැති, පිරිසිදු.
අ මලු
අ මලු, a. crystal, crystalline, පළිඟු.
අ මලුව
අ මලුව, n. the pure, viz, crystal, පළිඟුව.
අ සම සමලෙස
අ සම සමලෙස, ad. equitably, impartially, සාධාරණලෙස.
අ ‍භේද්‍යපත්‍රික
අ ‍භේද්‍යපත්‍රික, a. bot. of undivided leaf, monophyllous, monosepalous, කොළ or පෙති බෙදී නැති, ඒකපත්‍රික, (මල් &c).
අග්නි·ජ්වාලා
අග්නි·ජ්වාලා, Woodfordia floribunda (Lyth.), මලිත්ත.
අග්‍ර පුෂ්ප ප්‍රකරය
අග්‍ර පුෂ්ප ප්‍රකරය, n. bot. truss, terminal flower-tuft, මුදුන් මල් පොකුර.
අන්ත්‍රාවරණය
අන්ත්‍රාවරණය, n. (ආවරණය), omentum, caul, බඩවැල් මල්ල.
අන්න මඩය අන්න මලය
අන්න මඩය අන්න මලය, n. (අන්න for අනාන, මඩය මලය, weapon) hunting spear or spike.
අනු ජයා
අනු ජයා, n. a junior, younger brother, වඩා බාල අය, මලයා.
අමලා
අමලා, see පිටවක්කා.
Random Fonts
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2407
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2157
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Rajini Supplement Bangla Font
Rajini Supplement
Download
View Count : 2141
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879

close
Please like, if you love this website