Sinhala to English Dictionary: මලාය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කමල
කමල, n. lotus, water-lily, නෙළුම්මල; also as කමලාලිය &c.; water, දිය.
කමල සන, කමලාසනය
කමල සන, කමලාසනය, n. (අසන, ආසනය), lotus-throne; ap. of Brahma.
කමලාකරය
කමලාකරය, n. (ආකරය repository), lotus lake.
කමලාලිය, කමලාව, කමල්කල
කමලාලිය, කමලාව, කමල්කල, n. beautiful woman, ලක්ෂණ ස්ත්‍රී; ap. of ලක්ෂම්, wife of Vishnu.
කාමලා රෝගය, කාමලාව
කාමලා රෝගය, කාමලාව, n. jaundice.
තන්‍ද්‍රාව
තන්‍ද්‍රාව, n. lassitude, මලානිකකම; drowsiness,නිදිමතකම.
දදරය
දදරය, n. failure, withering, decay, මලානීකවීම‍, දිරුම.
දෞම්නස්‍යකරනවා
දෞම්නස්‍යකරනවා, v. t. to make sorrowful, deject, dismay, දුක්දෙනවා, මලානිකකරනවා.
නිස්සෝභා
නිස්සෝභා, a. without brightness, නොදිලිහෙන dull, අඳුරු; dejected, මලානික.
පැන්·මල, පැන්·මලාව
පැන්·මල, පැන්·මලාව, n. drinking vessel, cup, කුසලාන.
පිත්ත·කමලාව
පිත්ත·කමලාව, n. See කාමලය &c., jaundice, පාණ්ඩු රෝගය.
මලසුන,මලස්න
මලසුන,මලස්න, n. (මල්,අසුන &c.), B., table on which flowers are offered, flower-altar; මලස්න also for මලාව.
මල්·මාලය,මල්·මලාව
මල්·මාලය,මල්·මලාව, n. garland, wreath of flowers.
මලානික
මලානික, a. (fr. Sans. මලාන), faded, withered, පරවූ,මැලවූ; exhausted, languid, වසක්කේඩු; dejected, gloomy, දොම්නස්,නලංගුවු.
මලානික·කම
මලානික·කම, n. lack of vigour, exhaustion &c.
Random Fonts
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
Wije 1 Std. Letters Bangla Font
Wije 1 Std. Letters
Download
View Count : 3695
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Somi Niluka Bangla Font
Somi Niluka
Download
View Count : 2529
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000

close
Please like, if you love this website