Sinhala to English Dictionary: මහාබ්‍රහ්මයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
කාය ස්ථයා
කාය ස්ථයා, n. ap. of Brahma, the Supreme Being, මහාබ්‍රහ්මයා.
ගහන්·සිව්
ගහන්·සිව්, n. ap. of Brahma, මහාබ්‍රහ්මයා: see සිවගහන.
පජාපතියා
පජාපතියා, n. ap. of Brahms as lord of all, මහාබ්‍රහ්මයා.
පොත·ත
පොත·ත, n. ap. of Brahma, මහාබ්‍රහ්මයා.
විදි
විදි, n. destiny, fate, ඉරණම, fortune, ශුභසිද්ධිය; ap. of Brahma, මහාබ්‍රහ්මයා, Bot.
වේ·ගුරු
වේ·ගුරු, n. (වේ for වේද), teacher of the Veda, ap. of Brahma, මහාබ්‍රහ්මයා.
වේද·ගර්‍භ
වේද·ගර්‍භ, n. lit. source of knowledge or of the Vedas. ap. of Brahma, මහාබ්‍රහ්මයා, and of a brahmin, බමුණා.
සතඅත්, සතන්
සතඅත්, සතන්, n. (සත් existing, අත් for ආත්ම), ap. of Brahma as the all-pervading spirit, මහාබ්‍රහ්මයා.
සරසවියකල්
සරසවියකල්, n. ap. of මහාබ්‍රහ්මයා as husband of සරස්වතී.
සිව්·ගහණ, සිව්·ගහන්
සිව්·ගහණ, සිව්·ගහන්, n. (ගහණ fr. ඝ්‍රාණ), four-nosed one: ap. of මහාබ්‍රහ්මයා.
සිව්·වත්
සිව්·වත්, a. four-faced, මූණු හතරක්ඇති: ep. of මහාබ්‍රහ්මයා.
සුර·පිතෘ
සුර·පිතෘ, n. divine father: ap. of මහාබ්‍රහ්මයා.
සුරජ්‍යේෂ්ඨයා
සුරජ්‍යේෂ්ඨයා, n. divine or celestial chief: ap. of මහාබ්‍රහ්මයා.
Random Fonts
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
FS Manel Bangla Font
FS Manel
Download
View Count : 2746
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406

close
Please like, if you love this website