Sinhala to English Dictionary: මාවත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රථමාවක්
අ ප්‍රථමාවක්, n. (ප්‍රථමා first), gram. any case except the first, any oblique case.
අ මෘත වර්‍ෂාව
අ මෘත වර්‍ෂාව, n. rain of ambrosia or nectar, අමාවැස්ස; pleasant rain, මිහිරි වැස්ස.
අමා
අමා, a. pert. to the moon, lunar: see අමාවක.
අව පසළොස් වක
අව පසළොස් වක, n. fifteenth day of the moon's wane, day of the new moon, අමාවක.
ආත්මාවබෝධිත
ආත්මාවබෝධිත, a. self-educated, self-instructed: see ආත්මශික්ෂිත.
ආත්මාවලම්බන, ආත්මාශ්‍රය, ආත්ම සංරූඪ
ආත්මාවලම්බන, ආත්මාශ්‍රය, ආත්ම සංරූඪ, a. self-confident, self-reliant, self-sufficient. E.S.
ආත්මාවලම්බනය, ආත්මාශ්‍රයය, ආත්ම සංරූඪතාව
ආත්මාවලම්බනය, ආත්මාශ්‍රයය, ආත්ම සංරූඪතාව, n. self-confidence &c. E. S.
උප නිෂ්කරය, උප නිෂ්ක්‍රමණය
උප නිෂ්කරය, උප නිෂ්ක්‍රමණය, n. high-road, මහ මාවත, street, වීදිය.
ඕෂධි නාමාවලිය, ඕෂධි විස්තර පුස්තකය
ඕෂධි නාමාවලිය, ඕෂධි විස්තර පුස්තකය, n. herbal.
කමාකරනවා, කමාවෙන‍වා
කමාකරනවා, කමාවෙන‍වා, v. to pardon, forgive; excuse.
කහපන්·ඇල‍්වී, කහමාවි
කහපන්·ඇල‍්වී, කහමාවි, a sp. of hill-paddy.
ක්‍ෂමාවෙනවා
ක්‍ෂමාවෙනවා, v. i. to pardon, excuse, කමාවෙ නවා.
කාක·මාවි
කාක·මාවි, see කළුකැන්මේරිය.
කාමාවචර
කාමාවචර, a. (අවචර going), pursuing lusts, sensual (person or place where such is possible), කාමතෘෂ්ණා සහිත.
කාමාවචර දිව්‍යලෝකය
කාමාවචර දිව්‍යලෝකය, n. sensuous heaven.
Random Fonts
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307
AMS Supuni Bangla Font
AMS Supuni
Download
View Count : 3062
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661

close
Please like, if you love this website