Sinhala to English Dictionary: මැඩපවත්වන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අභි භූත
අභි භූත, a. subdued, subjugated, මැඩපවත්වන ලද, conquered, පරාජය වූ.
අභි ලාසාභිභවන
අභි ලාසාභිභවන, a. (අභිභවන), subjugating desire, continent, අභිලාස මැඩපවත්වන.
ආශ්‍රව ක්ෂයකර ඥානය
ආශ්‍රව ක්ෂයකර ඥානය n. passion-subduing wisdom, ක්ලේශ මැඩපවත්වන ඥානය.
දමක
දමක, a. taming, subduing, මැඩපවත්වන.
දමකයා
දමකයා, n. tamer, subduer, දමනයකරන්නා, sp. self-subduer, තෘෂ්ණා මැඩපවත්වාගන්නා.
දමථය, දමථුව
දමථය, දමථුව, n. punishment; self-control, (තෘෂ්ණ) මැඩපවත්වාගැනීම.
පරාභිභවනයකරනවා
පරාභිභවනයකරනවා, v. t. (පර අභි:), to subdue others, අනුන් මැඩපවත්වනවා.
ප්‍ර·යත
ප්‍ර·යත, a. (ප්‍ර emp., යත effort.), self-subdued, restrained, ආශා මැඩපවත්වාපු, සායත.
ප්‍රත්‍යාහෘත
ප්‍රත්‍යාහෘත, a. (ප්‍රති ආ, හෘත held), restrained, controlled, governed, මැඩපවත්වනලද.
ප්‍රති·පන්න
ප්‍රති·පන්න, a. known, දැනගත තිබෙන; appointed, fixed, නියමවූ; promised, පොරොන්දුවූ; overcome, පරාජයවූ, මැඩපවත්වනලද.
මැඩ·ලනවා
මැඩ·ලනවා, v. t. See මැඩපවත්වනවා; pret. මැඩ ලුවා; p. pl. මැඩලා; v. n. මැඩලීම.
මැඩවිරු
මැඩවිරු, a. conquered, subdued, මැඩපවත්වන ලද.
යට·පත්කරගන්නවා
යට·පත්කරගන්නවා, v. t. to subdue, subjugate to one's self, මැඩපවත්වාගන්නවා.
යතිය
යතිය, n. retraining, coftrolling, stopping, මැඩපවත්වාගැනීම; pause or stop in poetry.
යමය
යමය, n. performance of religious rites for purification, ආගමේ පිළිවෙත් පැවැත්වීම; self-restraint, government of the passions, ක්ලේශ නවත්වා—මැඩපවත්වා-ගැනීම, සංයමය, වැලකීම.
Random Fonts
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
DL Anuradha Bangla Font
DL Anuradha
Download
View Count : 9944
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017

close
Please like, if you love this website