Sinhala to English Dictionary: මැදය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංග මදිනය
අංග මදිනය, n. shampooing, ඇඟ මැදීම.
අනධි කාර ච්‍චර්‍වාව
අනධි කාර ච්‍චර්‍වාව, n. (චර්‍ව to speak, inquire), unauthorized interference, officiousness, meddling, මැදිවීම.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. parenthetically; වගන්තියෙහි මැදිකර.
අමදිනවා
අමදිනවා, v. t. to sweep; pret. ඇමැද්දා; v. n. ඇමදීම.
ආසන දෙව් මැදුර, ආසන දේව ස්ථානය
ආසන දෙව් මැදුර, ආසන දේව ස්ථානය, n. cathedral.
ඉන්ද්‍ර ගෝපක, ඉන්ද්‍ර ගෝප
ඉන්ද්‍ර ගෝපක, ඉන්ද්‍ර ගෝප, n. firefly or glow-worm, කනමැදිරියා or රෑබදුල්ලා; a red worm that issues from the ground in the rainy-season.
ඔසු මැදුර
ඔසු මැදුර, n. drug-store, dispensary.
කණමැදිරියා
කණමැදිරියා, n. firefly.
කණාමැදිරියා
කණාමැදිරියා, n. See කණමැදිරියා.
කදෝ කිමියා, කදෝ පැණියා
කදෝ කිමියා, කදෝ පැණියා, n. E. of ඛද්‍යෝත කෘමි, ප්‍රාණ: firefly, කණමැදිරියා.
කර්‍ණණිකාව
කර්‍ණණිකාව, n. earring, තෝඩුව; pericarp, pistil, බීජකෝශය; tip of an elephant's trunk, ඇත්සොඬ අග; the middle finger, මැදඟිල්ල; also for කැණිමඩල.
කළු මැදිරි
කළු මැදිරි, a. calamander.
කළු මැදිරිය
කළු මැදිරිය, n. calamander wood or tree.
කළු·මැදිරිය
කළු·මැදිරිය, false calamander, Diospyros oppositifolia (Eben.).
කුදු මැදුර
කුදු මැදුර, n. small abode, cottage, කුඩාගෙය.
Random Fonts
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
FS Kapila Bangla Font
FS Kapila
Download
View Count : 2714
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619

close
Please like, if you love this website