Sinhala to English Dictionary: මැරෙනවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පත්වෙනවා
අ පත්වෙනවා, v. i. to depart, decease, pass away, තුරන්වෙනවා, මැරෙනවා.
ඇල් මැරෙනවා
ඇල් මැරෙනවා, v. i. to become lukewarm, tepify.
ඉවත්වෙනවා
ඉවත්වෙනවා, v. i. to depart from, පහවෙනවා; decease, die, තුරන්දුවෙනවා, මැරෙනවා.
එල්ලී මැරෙනවා
එල්ලී මැරෙනවා, v. i. to hang one's self
කථා ශේෂවෙනවා
කථා ශේෂවෙනවා, v. i. to decease, die, තුරන්දු වෙනවා, මැරෙනවා.
කලුරියකරනවා
කලුරියකරනවා, v. to die, මැරෙනවා.
කාල ක්‍රියා කරනවා
කාල ක්‍රියා කරනවා, v. to do the act of time, viz. to die, decease, මැරෙනවා.
ගිලි·මැරෙනවා
ගිලි·මැරෙනවා, v. i. to drown, drown one's self.
චුතවෙනවා
චුතවෙනවා, v. i. to depart; decease, expire, die, පහවෙනවා, තුරන්වෙනවා, මැරෙනවා.
තවු·මැරෙනවා
තවු·මැරෙනවා, v. i. to wither or become soft, (as leaves before the fire or sun).
පණයනවා
පණයනවා, v. i. lit. life goes, to die, expire, මැරෙනවා.
මැරීම
මැරීම, v. n. of මැරෙනවා and මරනවා: dying; killing.
මැරෙනවා
මැරෙනවා, v. i. to die, expire; pret. මැරුණා.
මියනවා
මියනවා, v. i. to die, expire, මැරෙනවා.
සන්ත·කණ්ඨ·වෙනවා
සන්ත·කණ්ඨ·වෙනවා, v. i. (සන්න diminished, closed), to become choked, උගුර ඇහිරෙනවා or අහැරි මැරෙනවා.
Random Fonts
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
DL Dilrukshi Bangla Font
DL Dilrukshi
Download
View Count : 2285
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
NPW Tharanga Bangla Font
NPW Tharanga
Download
View Count : 3354
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434

close
Please like, if you love this website