Sinhala to English Dictionary: මිත්‍රයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මිතුරා
අ මිතුරා, n. E. of අමිත්‍රයා: unfriendly one, enemy, සතුරා.
ඉටුමිතුරා
ඉටුමිතුරා, n. beloved or loving friend, හිතේසික මිත්‍රයා.
ඉෂ්ට මිත්‍රයා
ඉෂ්ට මිත්‍රයා, n. beloved friend, හිතේසික මිත්‍රයා.
කුලුපගයා
කුලුපගයා, n. familiar or faithful friend, විශ්වාස මිත්‍රයා, හිතේසියා.
කොට
කොට, p. pl. of කරනවා, for කර; as adv., as: මිත්‍රයෙක්කොට පිළිගත්තා. accepted (him) as a friend.
ජන්‍යයා
ජන්‍යයා, n. father, පියා; bridegroom's friend, මණමාළයාගේ මිත්‍රයා.
ඤාති මිත්‍රයෝ
ඤාති මිත්‍රයෝ, n. p1. relatives and friends, නෑදෑ මිත්‍රයෝ.
ධී·සචිවයා
ධී·සචිවයා, n. counsellor, minister, මන්ත්‍රියා; wise or prudent adviser, friend, ඥානවත් උප දේශිකයා, මිත්‍රයා.
නො·වන
නො·වන, v. adj. neg. of වෙනවා: not occuring; that is not (something), as මිත්‍රයෙක් නොවන අය, the person who is not a friend.
ප්‍රේමවන්තයා
ප්‍රේමවන්තයා, n. beloved one or lover, inamorato; friend, මිත්‍රයා.
බන්‍ධවයා
බන්‍ධවයා, n. kinsman, නෑයා, friend, මිත්‍රයා; see බන්‍ධුවරයා.
බන්‍ධු·ජනයෝ, බන්‍ධු·වරයෝ
බන්‍ධු·ජනයෝ, බන්‍ධු·වරයෝ, n. pl, connections, relatives, kindred, නෑයෝ; friends, මිත්‍රයෝ.
බන්‍ධුවරයා
බන්‍ධුවරයා, n. relative, kinsman, නෑයා; friend, මිත්‍රයා.
මිත්‍රයා
මිත්‍රයා, n. friend, associate.
මිතුරා
මිතුරා, n. E. of මිත්‍රයා; friend; pl. මිතුරෝ.
Random Fonts
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
CPS 5 Bangla Font
CPS 5
Download
View Count : 2107
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
4u Sasika Bangla Font
4u Sasika
Download
View Count : 3445
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2671
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986

close
Please like, if you love this website