Sinhala to English Dictionary: මිතුරෝ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මිතුරා
අ මිතුරා, n. E. of අමිත්‍රයා: unfriendly one, enemy, සතුරා.
අ මිතුරු
අ මිතුරු, a. E. of අමිත්‍ර: unfriendly &c., සතුරු.
අසී, අසිය
අසී, අසිය, n. female friend. යහළු ස්ත්‍රී, මිතුරී.
අසෙ
අසෙ, n. female friend, මිතුරී.
ආලී, ආලිය
ආලී, ආලිය, n. fem. female friend, මිතුරි.
ඉටුමිතුරා
ඉටුමිතුරා, n. beloved or loving friend, හිතේසික මිත්‍රයා.
ඉ‍‍ට මිතුරා
ඉ‍‍ට මිතුරා, n. ඉට or ඉටු E. of ඉෂ්ට: see ඉටුමිතුරා.
ගෙ·මිණ, ගෙමිතුරු
ගෙ·මිණ, ගෙමිතුරු, n. house-lamp, පහන.
ජන්‍යාව
ජන්‍යාව, n. fem. of above: mother, මව්; bride's maid, මණමාළිගේ මිතුරි; happiness, සැපත.
නො·මිතුරු
නො·මිතුරු, a. unfriendly, hostile, සතුරු.
පස·මිතුරා
පස·මිතුරා, n. enemy, සතුරා.
පස·මිතුරු
පස·මිතුරු, a. hostile, සතුරු.
ප්‍රේමවන්ති
ප්‍රේමවන්ති, n. fem. beloved one, inamorata; friend, මිතුරි.
මිතුරා
මිතුරා, n. E. of මිත්‍රයා; friend; pl. මිතුරෝ.
මිතුරි
මිතුරි, n. fem. female friend; pl. මිතුරියෝ.
Random Fonts
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
NPW Sawana Bangla Font
NPW Sawana
Download
View Count : 2968
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577

close
Please like, if you love this website