Sinhala to English Dictionary: මිනි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නත
අ නත, a. unbent, erect, unbending, rigorous, වකුටුනැති, නැමිනැති, නොනැමෙන.
අ නියම් මිනිමැරීම
අ නියම් මිනිමැරීම, n. manbaughter (not wilful).
අ නීමින්ත
අ නීමින්ත, a. causeless, හේතුවක් නැති; unmarked, ලකුණක් නැති.
අ නීමින්ත ඵල
අ නීමින්ත ඵල, n. pl. lit. and fig. uncaused fruits or results.
අ හිමි
අ හිමි, a. unowned, not belonging to, හිමිනැති, අයිතිනැති.
අබ්බ
අබ්බ, n. plumbago or talc, මිනිරන්.
අභ්‍රක
අභ්‍රක, n. talc, plumbage, මිනිරන්.
අමින්
අමින්, a. immeasurable, අප්‍රමාණ.
අව මඟුල් මිනී හඬ
අව මඟුල් මිනී හඬ, n. funeral knell.
ආදාහනය
ආදාහනය, n. burning, cremation, දැවීම, මිනී දැවීම.
ආළාහනය
ආළාහනය, n. tomb, grave, සොහොන, මිනීවළ.
ඇළි මිනිහා
ඇළි මිනිහා, n. albino; pl. ඇළිමිනිස්සු.
ඉහාමුත්‍ර
ඉහාමුත්‍ර, ad. here and hereafter, මෙහිහා මින්මතු.
උමතු
උමතු, a. insane, mad, enraged: ජවලිතකමින් උමතු, fanatical; උදහසින් උමතු, infuriated.
උයන් ගොව්වා, උයන්පල්ලා
උයන් ගොව්වා, උයන්පල්ලා, n. gardener, වත්ත බලන මිනිහා.
Random Fonts
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2385
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544

close
Please like, if you love this website