Sinhala to English Dictionary: මිනිසා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඇළි මිනිහා
ඇළි මිනිහා, n. albino; pl. ඇළිමිනිස්සු.
කැටිය
කැටිය, n. lump, elot, lot, cluster, group: මිනිස්සු කැටියක්, a lot or gang of men.
ග්‍රම්‍ය·උදවිය
ග්‍රම්‍ය·උදවිය, n. village people, peasantry, පිටි සර මිනිස්සු, ගමේඋදවිය.
ජනතාව
ජනතාව, n. mankind, මනුෂ්‍යයෝ; multitude, community, සමූහය, මිනිස්සු.
ජනාප්‍රිය
ජනාප්‍රිය, a. (·අප්‍රිය), dibiked by the people, unpopular, මිනිසුන්ට අප්‍රිය.
තුලු
තුලු, pron. that, those, this, these, ඔය or මේ as තුලුමිනිස්සු &c., තුලුන්ට to them, මුන්ට; acc. of තෙල, ‍තෙලෙ.
දෙන, දෙනා
දෙන, දෙනා, n. pl. persons, used chiefly with numerals, as ඒ තුන්දෙන, those three persons, තුන්දෙනෙක්, three persons, මිනිස්සු ‍තුන් දෙ නෙක්, three men.
නර·වග
නර·වග, n. pl. E. of නරවර්‍ග: classes or races of men, මිනිස්වර්‍ග.
නරෝරගයෝ
නරෝරගයෝ, n. pl. (නර උරග) men and serpents, මිනිස්සු හා සර්‍පයෝ.
පශ්චිම·ජනතාව
පශ්චිම·ජනතාව, n. future people, posterity, මතු කාලයේ මිනිස්සු.
පෙළක්
පෙළක්, n. a row, a lot or gang; also as adj. some, a number of, as පෙළක්දා some days, පෙළක් මිනිස්සු some men.
මිනිසත්බව
මිනිසත්බව, n. (මිනිස් human, අත් for ආත්ම soul, බව being), the state of being human, manhood, humanity.
මිනිස්
මිනිස්, a. human, මනුෂ්‍ය.
මිනිස්·පථය
මිනිස්·පථය, n. path of man, viz. place frequented by people, inhabited country, මිනිසුන් වසන හරිය.
මිනිස්·පිය
මිනිස්·පිය, n. (පිය for පය): see ජනපදය.
Random Fonts
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004

close
Please like, if you love this website