Sinhala to English Dictionary: මිශ්‍රවූ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

තෛලි
තෛලි, a. pert. to oil, oily, oleaginous, තෙල් ආකාර, තෙල් මිශ්‍රවූ.
රසාලාව
රසාලාව, n. tongue, දිව; a grape, මිදිපල; spiced curds, පැණිරස මිශ්‍රවූ දීකිරි. Bot.
වර·තික්ත
වර·තික්ත, n.aggregate or medical compound of three pungent substances, viz. black pepper, long pepper and dried ginger: ගම් මිරිස්, තිප්පිලි සහ ඉඟරු මිශ්‍රවූ බෙහෙත.
වර්‍ණසංකර
වර්‍ණසංකර, a of mixed caste, කුලමිශ්‍රවූ.
ශර්‍කරාවත්
ශර්‍කරාවත්, a. gravelly, stony, gritty, වැලි ඇට සමානවූ or සමානදේ මිශ්‍රවූ.
සං·යුත
සං·යුත, a. joined, connected, see සංයෝජිත, mixed, මිශ්‍රවූ.
සංකර, සංකරික
සංකර, සංකරික, a. (සං together කර doing), mixed, hybrid, මිශ්‍රවූ, auspicious, ශුභවූ.
සන්·සුන්·විසුළු
සන්·සුන්·විසුළු, a. serio-comic, සන්සුන්කම හා විහිළුකම මිශ්‍රවූ.
සන්නි·පතිත
සන්නි·පතිත, a. (සන්නි together, පත් to go,fall), collected, එකතුවූ, fallen together, එකට වැටුණු, mixed, blended, මිශ්‍රවූ.
සමස්ත
සමස්ත, a. (සං together, අස් to be or throw), all the whole, total, universal, සියලු, මුළු; abbreviated, සංක්‍ෂිප්ත, ලුහුඬු; compound, සමා සික, මිශ්‍රවූ.
සම්මිශ්‍රිත
සම්මිශ්‍රිත, a. commingled, mixed, intermixed, මිශ්‍රවූ, කලවම්වූ.
සාං·කර්‍ය්‍යය
සාං·කර්‍ය්‍යය, n. concurrence, එක්වීම, එකමුතුවීම; mixture, මිශ්‍රවීම.
Random Fonts
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2963
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 5001
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4045
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974

close
Please like, if you love this website