Sinhala to English Dictionary: මිහිරි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මධුර
අ මධුර, a. unsavoury, distasteful; fig. harsh, unpleasant, unmusical; අමිහිරි.
අ මධුරතාව
අ මධුරතාව, n. unsavouriness &c., අමිහිරිකම.
අ මනෝඥ
අ මනෝඥ, a. (අ priv., මන: mind, ඥ know), unlovely, inelegant, අශෝභන, displeasing, disagreeable, offensive, අප්‍රිය, අමිහිරි.
අ මියුරු
අ මියුරු, a. lit. and fig. not sweet, disagreeable &c: see අමිහිරි.
අ මිහිරි රස, අමී රස
අ මිහිරි රස, අමී රස, n. disagreeable taste insipidity
අ මිහිරිකම
අ මිහිරිකම, n. unsavouriness &c.
අ මෘත වර්‍ෂාව
අ මෘත වර්‍ෂාව, n. rain of ambrosia or nectar, අමාවැස්ස; pleasant rain, මිහිරි වැස්ස.
අ රුචි, අරුචිර
අ රුචි, අරුචිර, a. unpalatable, unsavoury, රස නැති, distasteful, අමිහිරි.
අම යුරු වදන
අම යුරු වදන, n. honeyed speech, pleasing word, ඉතා මිහිරි බස.
අමා දිය, අමා පැන්
අමා දිය, අමා පැන්, n. life-giving water, nectar; sweet water, මිහිරි වතුර.
අමි
අමි, a. cont. of අමිහිරි.
අමිහිරි
අමිහිරි, a. not sweet, unsavoury; disagreeable, unpleasant, distasteful; dissonant, inharmonious, harsh.
කන් කටුලු
කන් කටුලු, a. disagreeable to the ear, unpleasant to ear, කනට අමිහිරි.
කන් කලු
කන් කලු, a. pleasing to the ear, melodious, කනට මිහිරි.
කර්‍ණ රසායන
කර්‍ණ රසායන, a. pleasing to the ear, melodious, euphonious, ශබ්දයෙන් මිහිරි.
Random Fonts
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2541
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986

close
Please like, if you love this website