Sinhala to English Dictionary: මීඨ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර්‍ම
අ ධර්‍ම, a. unrighteous, iniquitous, unjust, irreligious, අධර්‍මමීෂ්ඨ, අභක්ති.
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර, a. (ප්‍ර emp., සම් with, ඊක්ෂ to see), not looking carefully, incautions, inconsiderate, imprudent, reckless, අප්‍රවේසම්, අනුවණ.
අ ප්‍ර සමීක්ෂණය
අ ප්‍රණත
අ ප්‍රණත, a. unbent, erect, නැමීනැති, කෙලින් තිබෙන.
අ සමීක්ෂණය
අ සමීක්ෂණය, n. incircumspection, incautiousness, අප්‍රවේසම්.
අ සමීක්ෂ්‍ය කාරී
අ සමීක්ෂ්‍ය කාරී, a. incircumspect, incautious, precipitate, acting carelesby, අප්‍රවේසම්.
අ සමීක්ෂ්‍ය කාරීත්වය
අ සමීක්ෂ්‍ය කාරීත්වය, n. incautiousness &c., අප්‍ර වේසම්කම.
අග්‍ර ‍ජේදනය
අග්‍ර ‍ජේදනය, n. lopping the end, truncation, අග or මුදුන කපාදැමීම
අධි පති
අධි පති, a. chief, head-, ruling, ප්‍රධාන, ස්වාමීවූ.
අනතුරු අත්බැව
අනතුරු අත්බැව, n. (අත් E. ආත්ම, බැව state), the very next living state, the next life. මීට පසු ජීවිතය.
අනන්තර භවය
අනන්තර භවය, n. the birth or existence immediately following, ඊළඟ or මීටපසු ජීවිතය.
අනු කාමීන
අනු කාමීන, a. following desire, viz. self-willed, wilful, obstinate, හිතුවක්කාර.
අනු කාමීනතාව
අනු කාමීනතාව, n. wilfulness &c.,හිතුවක්කාරකම.
අප ඝාතය
අප ඝාතය, n. (අප, off), smiting, killing, murder, මරාදැමීම.
අප ස්මාර රෝගියා
අප ස්මාර රෝගියා, n. epileptic, මීමස්මර රෝග කාරයා.
Random Fonts
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9791
Sisil Bangla Font
Sisil
Download
View Count : 3883
DL Kotu Bangla Font
DL Kotu
Download
View Count : 4477
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3036
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2527
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3587
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2375

close
Please like, if you love this website