Sinhala to English Dictionary: මුඛ්‍ය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මුඛ්‍ය
අ මුඛ්‍ය, a. not chief, inferior, subordinate, ප්‍රධාන නොවන, යටත්.
අ මුඛ්‍යතාව
අ මුඛ්‍යතාව, n. inferiority, subordinateness, අප්‍රධානකම.
අභි මුඛය, අභි මුඛ්‍යය
අභි මුඛය, අභි මුඛ්‍යය, n. presence, the front.
ආභි මුඛ්‍ය
ආභි මුඛ්‍ය, a. front; present: see අභිමුඛ.
ආභි මුඛ්‍යය
ආභි මුඛ්‍යය, n. front, facade, පෙරමුණ.
ප්‍ර·මුඛ්‍ය
ප්‍ර·මුඛ්‍ය, a. prominent, pre-etninent, principal, ප්‍රධාන.
ප්‍ර·මුඛ්‍යතාව
ප්‍ර·මුඛ්‍යතාව, n. prominence &c., ප්‍රධානකම.
පාරි·මුඛ්‍යය
පාරි·මුඛ්‍යය, n. presence, අභිමුඛය.
මුඛ්‍ය
මුඛ්‍ය, a. primary, ප්‍රථම, chief, principal, ප්‍රධාන.
මුඛ්‍යකයා, මුඛ්‍යයා
මුඛ්‍යකයා, මුඛ්‍යයා, n. leader, chief, headman, ප්‍රධානියා, මුලාදැනියා.
මුඛ්‍යාර්‍ථය
මුඛ්‍යාර්‍ථය, n. primary or original meaning (of a word).
මොක්
මොක්, a. E. for මුඛ්‍ය and මෝක්‍ෂ: primary, chief, pre-eminent, ප්‍රධාන, උතුම්.
රත්න·මුඛ්‍යය
රත්න·මුඛ්‍යය, n. (මුඛ්‍යය chief), diamond, දිය මන්තිය.
වාර·මුඛ්‍යාව
වාර·මුඛ්‍යාව, n. fem. (වාර multitude, මුඛ්‍යාව chief), chief of a number of harlots, ප්‍රධාන වේශ්‍යාව.
වේද·මුඛ්‍යක
වේද·මුඛ්‍යක, see සිඟුරුපියලි.
Random Fonts
DL Araliya 841619 Bangla Font
DL Araliya 841619
Download
View Count : 2868
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2556
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715

close
Please like, if you love this website