Sinhala to English Dictionary: මුත්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අශ්මරි
අශ්මරි, a. pert. to disease of stone or gravel, lithic, strangurious, මුත්‍රබොක්කේ ගල් සහිත.
අශ්මරි අමල
අශ්මරි අමල, a. lithic acid, uric acid, මුත්‍රමල.
අශ්මරි ගල
අශ්මරි ගල, n. calculus, stone, cystine, මුත්‍රබොක් කේ ගලක්.
අශ්මරි ජේද්‍යයා
අශ්මරි ජේද්‍යයා, n. lithotomist, මුත්‍රබොක්කේ ගල් කපාදමන්නා.
අශ්මරි භූතිය
අශ්මරි භූතිය, n. formation or existence of calculi, lithiais, මුත්‍රබොක්ක ආදියෙහි ගල්සෑදීම.
අශ්මරි විස්තරය
අශ්මරි විස්තරය, n. med. lithology, මුත්‍රබොක්ක ආදියෙහි ගල් පිළිබඳ විස්තරය.
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය
අශ්මරි, අශ්මරී, අශ්මරිරෝගය, n. (disease of) stone or gravel, මුත්‍රබොක්කේ සෑදෙනගල්.
ඉහාමුත්‍ර
ඉහාමුත්‍ර, ad. here and hereafter, මෙහිහා මින්මතු.
කුඩා කඩුත්තු
කුඩා කඩුත්තු, n. urine, මුත්‍ර, සුළුදිය.
කුඩා කඩුත්තුකරනවා
කුඩා කඩුත්තුකරනවා, v. to make water, urinate, මුත්‍රකරනවා.
ගවෝදක
ගවෝදක, n. (ගව උදක), cattle urine, හරක්මුත්‍ර.
ගෝ·මූ, ගෝ·මුත්‍ර
ගෝ·මූ, ගෝ·මුත්‍ර, n. cattle urine,‍ගොමු.
ඩිම්බය
ඩිම්බය, n. germ, බීජාංකුරය; egg, බිජුව; bladder, මුත්‍රබොක්ක; spleen, බඩදිව.
මුත්‍යය
මුත්‍යය, n. pearl, මුතුඇටය.
මුත්‍ර·කුටිය
මුත්‍ර·කුටිය, n. urinal, කෙසකිළිය.
Random Fonts
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669

close
Please like, if you love this website