Sinhala to English Dictionary: මුදිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කුමුදිකා
කුමුදිකා, see කරපිංච.
කුමුදිනවා
කුමුදිනවා, v. to dive, plunge in, කිමිදිනවා: pret. කිමිද්දා; p. pl. කිමිද; v. n. කිමිදීම.
නීප
නීප, see මුදිල්ල; also බක්මි and කොළොම්.
ප·මුදිත
ප·මුදිත, n. P. of ප්‍රමුදිත.
ප්‍ර·මුදිත
ප්‍ර·මුදිත, a. (ප්‍ර emp., මුදිත fr. මුද් to rejoice), delighted, rejoiced, joyous, happy, ප්‍රීතිමත්.
පූර්‍ව·සමුදිරණය
පූර්‍ව·සමුදිරණය, n. (සමුදීරණය reciting), rehearsal. E. S.
බ්‍රහ්ම·විහරණය
බ්‍රහ්ම·විහරණය, n. Brahminic living or behaviour, viz. living imbued with the four virtues of friendliness, compassion, satisfaction or content, and impassiveness or stoicism; මෛත්‍රි, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන ගුණවලින් යුක්තව විසීම or හැසිරීම.
මිදෙල්ල
මිදෙල්ල, generic name of the following trees of the genus Barringtonia, viz. එළමිදෙල්ල, දියමිදෙල්ල, වල්මිදෙල්ල, and මුදිල්ල.
මුදලි, මුදලි තුමා
මුදලි, මුදලි තුමා, n. See මුදියන්සේ.
මුදලිඳු
මුදලිඳු, n. (මුදල් first, ඉඳු eminence), ap. of මහමෙර; chieftain, Mudaliyar, මුදියන්සේ.
මුදිත
මුදිත, a. made happy, pleased, rejoiced, ප්‍රීති මත්, සතුටු.
මුදිතා
මුදිතා, n. happiness, satisfection, ප්‍රීතිය, සතුටුකම.
මුදියන්සේ, මුදියන්සේ·රාළහාමි
මුදියන්සේ, මුදියන්සේ·රාළහාමි, n. Mudaliyar, chief native revenue officer of a කෝරළය or district.
මුදිහිරුව
මුදිහිරුව, n. finger-ring, මුද්ද.
Random Fonts
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
CPS 34 Bangla Font
CPS 34
Download
View Count : 2817
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Aa Muthu Bangla Font
Aa Muthu
Download
View Count : 4231

close
Please like, if you love this website