Sinhala to English Dictionary: මුනිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කලමුනිඳු
කලමුනිඳු, n. ap. of the Rishi අගස්ති.
ප්‍රත්‍යේක·බුද්ධ, ප්‍රත්‍යේක·මුනිවරයා
ප්‍රත්‍යේක·බුද්ධ, ප්‍රත්‍යේක·මුනිවරයා, n. each ordinary or inferior Buddha, පසේබුදු.
මහා·වීරයා
මහා·වීරයා, n. hero, very energetic person; strict ascetic, performer of the pāramitās (පාරමිතා), මුනිවරයා; ap. of Bōdhisat as fulfilling the පාරමිතා to attain Buddhaship
මුන,මුනින්
මුන,මුනින්, &c. See මුණ, මුණින් &c.
මුනි, මුනිවරයා
මුනි, මුනිවරයා, n. (මන් to revere), holy sage, holy ascetic or devotee, saint, Rahat, Rishi, ap. of අගස්ති and of a Buddha.
මුනි·ශාඛ
මුනි·ශාඛ, see මුනිද්‍රෑම.
මුනිඳු
මුනිඳු, n. (මුනි ඉඳු): see මුනීන්‍ද්‍රයා.
මුනිය
මුනිය, n. mind, මන, සිහිය, සිත.
මුනිවර·ගතිය
මුනිවර·ගතිය, n. saintship, ascetic state &c.: see මුනිවරයා, also R. C. saintship, ශුඬවර තත්ත්‍වය.
මුනිසව්
මුනිසව්, n. (සව් E. of ශ්‍රාවකයා), disciple of Buddha, බුදුන්ගේ ගෝළයා.
මුනිස්සම
මුනිස්සම, n. Port., a small shot; pl. මුනිස්සම්, small shot.
මුනිස්සම්·පටිය
මුනිස්සම්·පටිය, n. shot-belt.
මුනිසිද්ධිකෘත්
මුනිසිද්ධිකෘත්, see බුත්සරණ.
මුනීන්ද්‍රෝත්තමයා
මුනීන්ද්‍රෝත්තමයා, n. (මුනි ඉන්‍ද්‍ර උත්තමයා), chief of sages or saints, ප්‍රධාන මුනිවරයා.
මෞනියා
මෞනියා, n. silent one, viz. ascetic, sage, තාපසයා, මුනිවරයා.
Random Fonts
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2961
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3764
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384

close
Please like, if you love this website