Sinhala to English Dictionary: මුල්)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්
අක්, n. pl. or a. fr. අග: ends or end, as අක්මුල් නැතුව, without end or beginning; terminal, අග. See අක.
අක් මුල් වශයෙන්
අක් මුල් වශයෙන්, ad. head and tail, root and branch, wholly.
අක් මුල්නැති
අක් මුල්නැති, a. without beginning or end, without head or tail, aimless, rigmarole.
අක්මුල්
අක්මුල්, n. pl. lit. ends and beginnings, head and tail, root and branch.
අන්ත වීජය
අන්ත වීජය, n. final cause, මුල්-හේතුක-අදහස.
අස්සක් මුල්ලක්
අස්සක් මුල්ලක්, n. hole or corner, nook and corner.
ආ රම්භ,ආ රම්භක
ආ රම්භ,ආ රම්භක, a. initial, initiative, introductory, පටන්ගැන්මට අයිතිවූ, මුල්වූ.
ආ රම්භාකෘති
ආ රම්භාකෘති, a. initial, elementary, rudimentary, මුල්වූ, මුල් ධාතුවූ.
ආද්‍ය වීජය
ආද්‍ය වීජය, n. (ආද්‍ය first, වීජය, බීජය, seed, cause), original cause, first cause, මුල්හේතුව.
ආදි කාරණය
ආදි කාරණය, n. first cause, මුල් හේතුව; pre-indication, පූර්‍වනිමිත්ත.
ඇට මිදුල, ඇටමුල්, ඇට මොල
ඇට මිදුල, ඇටමුල්, ඇට මොල, n. marrow, medulla.
ඇහැමුලා
ඇහැමුලා, n. snake.
උච්ඡිනත මූල
උච්ඡිනත මූල, a. cut up by the roots, uprooted, මුලින් උදුරනලද.
උන්මුලිත
උන්මුලිත, a. uprooted, eradicated, උදුරනලද.
උන්මූලනය
උන්මූලනය, n. uprooting, මුලින් උදුරාදැමීම; extirpating, destroying, සිඳදැමීම.
Random Fonts
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489

close
Please like, if you love this website