Sinhala to English Dictionary: මුලික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උච්ඡිනත මූල
උච්ඡිනත මූල, a. cut up by the roots, uprooted, මුලින් උදුරනලද.
උන්මුලිත
උන්මුලිත, a. uprooted, eradicated, උදුරනලද.
උන්මූලනය
උන්මූලනය, n. uprooting, මුලින් උදුරාදැමීම; extirpating, destroying, සිඳදැමීම.
උසුන් මුල්
උසුන් මුල්, a. uprooted, මුලින් සිඳදමනලද.
නිර්‍මමුලනය
නිර්‍මමුලනය, n. eradication, extirpation, මුලින්ම සිඳ දැමීම.
මුල·ඝාතනය, මුල ඝාතය
මුල·ඝාතනය, මුල ඝාතය, n. eradication, extermination, මුලින්ම සිඳදැමීම.
මුල·ජ
මුල·ජ, a. bot. arising from the root, radical,මුලින් අටගන්න.
මුල·ජ·පත්‍රය
මුල·ජ·පත්‍රය, n. root-leaf, මුලින්ම වැවෙන කො ළය.
මුල·පිංඡනයකරනවා
මුල·පිංඡනයකරනවා, v. t. to extirpate, මුලින් කපනවා or සිදදමනවා.
මුලසුන්
මුලසුන්, a. (මුල් උසුන්), eradicated, completely destroyed, මුලින් සිඳදැමු, මූලොච්ඡිත්ත.
මුලික
මුලික, a. lit. and fig. radical; primary, original, elementary, rudimentary; leading, principal, chief; මුල්වු, ප්‍රධාන.
මුලික·ධර්‍මය, මුලික·සත්‍යය‍
මුලික·ධර්‍මය, මුලික·සත්‍යය‍, n. elementary law or truth, principle. E. S.
මුලිකකම, මුලිකතාව
මුලිකකම, මුලිකතාව, n. radicalness &c., මුල් ස්වභාව; leadership &c.
මුලිකාදෘශය
මුලිකාදෘශය, n. nat. his. type.
මූලෝච්ඡින්ත
මූලෝච්ඡින්ත, a. (මූල උච්:), lit. and fig. cut up by the root, extirpated, මුලින්ම සිඳදැමූ.
Random Fonts
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2285
Matara Bangla Font
Matara
Download
View Count : 3689
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383

close
Please like, if you love this website