Sinhala to English Dictionary: මුවාත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගුලි ත්‍රාණය
අංගුලි ත්‍රාණය, n. finger-guard, ඇඟිලිමුවාව.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අවි මුණ
අවි මුණ, n. edge or point of a tool, ආවුදයේ මුවාත or තුඩ.
අවුරම, අවුරුම
අවුරම, අවුරුම, n. covering, screen, වැස්ම, මුවාව.
ආයසන
ආයසන, a. cast down, දමනලද; polluted, කෙළ හනලද; destroyed, නසනලද; sharpened, මුවාත කරනලද.
ආවරණ
ආවරණ, a, convering, sheltering, වසන, මුවාකරන.
ආවරණය
ආවරණය, n. covering, cover, වැස්ම; refuge, shelter, screen, මුවාව; bot. operculum, පියන.
ඇවිරීම, ඇවිරුම
ඇවිරීම, ඇවිරුම, n. (for ඇහිරීම), covering, shielding, protection, මුවාකෙරීම.
ඇවුරුම
ඇවුරුම, n. covering, වැසීම, වැස්ම, sheltering, මුවාකෙරීම.
එක් හෙළි
එක් හෙළි, a. open, uncovered, එළිවූ, exposed, මුවාවක් නැති.
ක්‍ෂුර ධාරාව
ක්‍ෂුර ධාරාව, n. edge of a razor, දැළිපිහියේ මුවාත.
කෝටිය
කෝටිය, n. crore, 100 lacs or ten millions; in Sans. end, edge &c., තුඩ, මුවාත.
ගඩය
ගඩය, n. impediment, බාධාව; screen, මුවාව; ditch, අගල.
ගෝපනයවෙනවා
ගෝපනයවෙනවා, v. i. to take shelter, harbour in,මුවාවෙනවා.
තානය
තානය, n. tune, තාලය; expanse, extension, තලාව; object of sense, විෂය; protection, මුවාව.
Random Fonts
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
SU Pushpi Bangla Font
SU Pushpi
Download
View Count : 2510
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864

close
Please like, if you love this website