Sinhala to English Dictionary: මුහුණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණයුරුව, අණව, අණවුරුව
අණයුරුව, අණව, අණවුරුව, n. the sea, ocean, මුහුද. See අර්‍ණවය.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අබධිය
අබධිය, n. (අප් water, ධි to contain), the sea, ocean, මුහුද.
අම්බු ධීය
අම්බු ධීය, n. (ධී to contain), water-holder, viz. the ocean, මුහුද.
අම්භෝ නිධිය
අම්භෝ නිධිය, n. water-treasury, viz, the ocean, මුහුද.
අර්‍ණවය, අණ්ණව
අර්‍ණවය, අණ්ණව, n. the ocean, මුහුද.
ආනනය
ආනනය, n. mouth, කට, face, මුහුණ.
ඇඹුල් පිටි
ඇඹුල් පිටි, n leaven, මුහුන්.
උතුරු සිඳු
උතුරු සිඳු, n. northern sea, උතුරු මුහුද.
උදදිය, උද ධිය, උදදිනිඳු
උදදිය, උද ධිය, උදදිනිඳු, n. water holder, water-lord, viz. the sea, මුහුද.
උදධි මල
උදධි මල, n foam of the sea, මුහුදුපෙණ.
උවන, උවනත
උවන, උවනත, n. face, මුහුණ.
කර පෙණ
කර පෙණ, n. salt-water foam, මුහුදුපෙණ.
ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය)
ක්‍ෂීර සාගරය, ක්‍ෂීරබ්ධිය, ක්‍ෂීරාර්‍ණවය, ක්‍ෂීරෝදය (උදය), n. sea of milk, one of the seven seas between Maha Meru and the Sakwalagala, කිරිමුහුද.
කින්ව ජ
කින්ව ජ, a. (කින්ව leaven), zymotic, මුහුන්වලින් or පැසීමෙන් අටගන්න.
Random Fonts
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2251
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2554
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2900
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401

close
Please like, if you love this website