Sinhala to English Dictionary: මූලික

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මූලිකතාව
අ මූලිකතාව, n. groundlessness &c., මුලක්නැති කම, නිකරුණුබව.
අර්‍ධ මූලික
අර්‍ධ මූලික, a. geol. semi-primigenous. E. S.
ඍජු මූලිත
ඍජු මූලිත, a tap-rooted, මුදුන් මුලක් ඇති.
ගන්‍ධ·මූලිකා
ගන්‍ධ·මූලිකා, see ලුණුවිල.
ගෘහ·මූලිකයා
ගෘහ·මූලිකයා, n. head of the house, occupier of the house, ගෙදර ස්වාමියා.
ඝන·මූලිකා
ඝන·මූලිකා, a tree, Gymnosporia emarginata.
තාලමූලිකා, තාල·මූලී
තාලමූලිකා, තාල·මූලී, see හීන්බින්තල්.
තෙළෙස්·ධුතාංග
තෙළෙස්·ධුතාංග, n. pl. (ධූත subjugating, අංග sections), the thirteen passion-subduing ordinances to he observed by B. P., viz. පංසු කූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, තේචිවරිකාංගය, සපදානචාරිකාංගය, ඒකාසනිකාංගය, පත්තපිණ්ඩි කාංගය, පච්ඡාභත්තිකිංගය, ආරණ්‍යකාංගය, රුක්ඛමූලිකාංගය, අබ්හෝකාසිකාංගය, සෝසනි කාංගය, යථාසන්‍ථතිකංගය, නේසජ්ජිකාංගය For the explanation of these see each one in its alphabetical place.
ප්‍ර·යෝජකයා
ප්‍ර·යෝජකයා, n. (යෝජක fr. යුජ් to join), inventor, contriver, originator, author, instigator, මූලිකයා, උත්පාදකයා.
ප්‍ර·ෂ්ඨයා
ප්‍ර·ෂ්ඨයා, n. preceder, leader, පෙරටුව යන්නා, මූලිකයා.
ප්‍රකෘතිමත්
ප්‍රකෘතිමත්, a. original, primitive, මුල්වූ, මූලික.
පාතාල·මූලිකා
පාතාල·මූලිකා, see නියද.
පුරස්සරයා
පුරස්සරයා, n. one who precedes, leader, පෙර ටුව යන්නා, මූලිකයා.
මූලික·පිතෘ
මූලික·පිතෘ, n. primogenitor, මුල්පියා.
මූලික·වර්‍ණ
මූලික·වර්‍ණ, n. pl. primary colour, මුල් පාට ප්‍රධාන පාට.
Random Fonts
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
A Araliya Bangla Font
A Araliya
Download
View Count : 34652
FM Derana X Bangla Font
FM Derana X
Download
View Count : 30100
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Lankanatha Suppliment Bangla Font
Lankanatha Suppliment
Download
View Count : 2331
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585

close
Please like, if you love this website