Sinhala to English Dictionary: මෘතිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අටඟ මග
අටඟ මග, n. (අට, අග portion, section), the eightfold way to Nirvāna, i. e. the way embracing eight sections, viz. — 1. සම්‍යක් දෘෂ්ටිය, right view, orthodoxy. 2. සම්‍යක් සංකල්පනාව, right volition or determination. 3. සම්‍යක් වචනය, right speech. 4. සම්‍යක් කර්‍මන්තය, right action. 5. සම්‍යක් ආජීවය, right living or livelihood. 6. සම්‍යක් ව්‍යායාමය, right effort. 7. සම්‍යක් සමෘතිය, right remembrance or contemplation of the past. 8. සම්‍යක් සමාධිය, right meditation.
අනු ස්මරණය, අනු ස්මෘතිය
අනු ස්මරණය, අනු ස්මෘතිය, n. recollection, remembrance, memory, සිහිකිරීම, මතක.
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය, n. decay of bone, cariosity, sphacelus (of bone), ඇටයක දිරුම.
ආනා පාන සතිය, ආනා පාන සමෘතිය
ආනා පාන සතිය, ආනා පාන සමෘතිය, n. remembering or meditating severally upon one's inspiration and expiration.
පූර්‍වෙ·නිවාසානුස්මෘතිය
පූර්‍වෙ·නිවාසානුස්මෘතිය, n. (·අනුස්මෘතිය), remembrance of former existences, පෙර ජාති ගැන සිහිවීම.
බෝධ්‍යංග
බෝධ්‍යංග, n. pl. (බෝධි අංග), Buddha attributes or requisites for attaining Buddhaship, viz. the following seven: සමෘතිය, remembrance, ධර්‍මවිචය, investigation of religious truth, වීර්‍ය්‍යය effort, ප්‍රීතිය joy, ප්‍රශ්‍රබ්ධිය mental tranquillity, සමාධිය concentrated meditation, උපේක්‍ෂාව impassiveness, stoicism.
මුඪ·ස්මෘතිය
මුඪ·ස්මෘතිය, n. blunt or bad memory, foolish understanding, මෝඩ සිහිකල්පනාව.
මෘතිය
මෘතිය, n. death, මරණය, dying, මැරීම.
වි·ස්මෘතිය
වි·ස්මෘතිය, n. non-remembrance, forgetting, forgetfulness, මතකනැතිකිරීම.
සංඝානුස්මෘතිය
සංඝානුස්මෘතිය, n. (·අනු: remembrance, reflection), consideration or veneration for the B. priesthood.
සංස්මෘතිය
සංස්මෘතිය, n. See සංස්මරණය.
ස්මෘතිය
ස්මෘතිය, n. remembrance, recollection, reminiscence, මතක, සිහිවීම; body of laws, ධර්‍මස්කන්‍ධය.
Random Fonts
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
4u Asiri Bangla Font
4u Asiri
Download
View Count : 4572
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5510
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134

close
Please like, if you love this website