Sinhala to English Dictionary: මෙතර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අව තරණය
අව තරණය, n. crossing over, descending එතර වීම, මෙතරවීම, ගොඩබැසීම.
අව තීර්‍ණ
අව තීර්‍ණ, a. descended, බැස්ස; crossed, එතරවූ, මෙතරවූ; incarnated, ලොවපහළවූ, මුර්‍තතිමත්.
තන්හි
තන්හි, n. used only in composition, as එතන්හි, මෙතන්හි, there, here, then.
තරණය
තරණය, n. crossing over, එතර (or මෙතර) වීම; raft, float, පහුර.
තරය
තරය, n. crossing over, එරම්—මෙතරම්—වීම; raft, float, පහුර; road, පාර; firmness, strength, සවිය.
තාරකය
තාරකය, n. act of crossing over, එතරම් or මෙතර වීම; float, raft, පහුර.
තුමා
තුමා, n. for උතුමා, as එතුමා, මෙතුමා, this or that honourable person or that gentleman; attached also to the name, as ජයතිලකතුමා, his honour (or Mr.) Jayatilaka.
තෙම, තෙමේ
තෙම, තෙමේ, suf. nom. sg. mas. as රජතෙමේ, See එතෙම මෙතෙම, මේතෙමේ, this person or gentleman, මුන්නාන්සේ.
තෙර
තෙර, n. shore, border of river, ඉවුර, ගඟබඩ: see එතර, මෙතර.
පලාල·මෙත්තය
පලාල·මෙත්තය, n. straw mattress, pallet, පිදුරු කුලිච්චම.
පිදුරු·කුලිච්චම, පිදුරු·මෙත්තය
පිදුරු·කුලිච්චම, පිදුරු·මෙත්තය, n. straw mattress, palliasse.
මාවුලා
මාවුලා, n. pillow, කොට්ටය, bolster, දිගකොට් ටය, mattress, මෙත්තය.
මෙ·තැන
මෙ·තැන, n. this place: see මෙතන.
මෙතනට‍, මෙ·තනින්
මෙතනට‍, මෙ·තනින්, ad. hither; hence, by this way.
මෙත්තය
මෙත්තය, n. T., cushion, pillow, කොට්ටය, quilt, mattress.
Random Fonts
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
AH Oshada Bangla Font
AH Oshada
Download
View Count : 2559

close
Please like, if you love this website