Sinhala to English Dictionary: මෙහෙ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග මෙහෙසි, අග මහේසිකාව
අග මෙහෙසි, අග මහේසිකාව, n. chief queen, empress; pl. අගමෙහෙසිවරු, අගමහේසිකාවරු.
අත් පා මෙහෙකරුවා
අත් පා මෙහෙකරුවා, n. one who serves hand and foot, body-servant, valet, menial.
අත් පා මෙහෙය
අත් පා මෙහෙය, n. personal attendance, massage, menial service.
අනු ජීවකයා
අනු ජීවකයා, n. a dependant, servant, අතවැසි මෙහෙකරුවා; comrade, companion, සහකා රයා, යහළුවා,
අනු යායි
අනු යායි, n. follower, කැටුව යන්නා, attendant, servant, මෙහෙකරුවා.
අරක් මෙහෙය
අරක් මෙහෙය, n. service of protecting, sentry-service, මුර මෙහෙය.
ආවතේවකරනවා
ආවතේවකරනවා, v. to render service, wait upon, මෙහෙකරනවා, perform religious service, දේව මෙහෙය පවත්වනවා.
ආවතේවය
ආවතේවය, n. service, ministration, මෙහෙය, සේවය, divine service, දේව මෙහෙය.
ඉහ
ඉහ, a. or ad. this, මේ; here, මෙහි.
ඉහාමුත්‍ර
ඉහාමුත්‍ර, ad. here and hereafter, මෙහිහා මින්මතු.
උප චාර
උප චාර, a. attendant, serving, assistant, අත වැසි, මෙහෙකරු, ආධාර; elliptical or rather metonymical, E. S.
උප චාරය
උප චාරය, n. attending, attendance, service, ‍මෙහෙකෙරීම; practice, චරිතය; ellipsis, metonymy. E. S.
උප ස්ථායකකම
උප ස්ථායකකම, n. ministration, service, මෙහෙකෙරීම, සේවය.
උප ස්ථායකකරනවා
උප ස්ථායකකරනවා, v. to wait upon, serve, minister to, මෙහෙ‍‍කරනවා &c.
ඌලියක්කාරයා
ඌලියක්කාරයා, n. T., servant, labourer, palanquin bearer, මෙහෙකරුවා.
Random Fonts
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
AM Amalee Thin Bangla Font
AM Amalee Thin
Download
View Count : 5237
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789

close
Please like, if you love this website