Sinhala to English Dictionary: මොනරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ජුන
අර්‍ජුන, n. Arjuna, a king who has a thousand arms; peacock, ‍මොනරා; the third of the five Pāndava princes, තුන්වෙනි පාණ්ඩව. Bot.
කනැස
කනැස. n. eye of peacock's feather, මොනරපිල් ඇස.
කබපිල්ල
කබපිල්ල, n. peacock's feather, මොනරපිල්ල.
කම් දදයා
කම් දදයා, n. Cupid, අනංගයා; peacock, මොනරා.
කලබයා
කලබයා, n. peacock, මොනරා.
කාල කණ්ඨයා
කාල කණ්ඨයා, n. water-fowl, gallinule, දිය කුරුල්ලා; sparrow, ගේ කුරුල්ලා; peacock. මොනරා.
කුණ්ඩලියා
කුණ්ඩලියා, n. snake, සර්‍පයා; peacock, මොනරා; ap. of Varuna, වරුණයා.
කේකියා
කේකියා, n. peacock, මොනරා.
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා, n. house-peacock, ගෙයි මොනරා.
ගෙ·මයුරා, ගෙ·මියුරා
ගෙ·මයුරා, ගෙ·මියුරා, n. domestic peacock, හීලෑ මොනරා.
ගෙ·සිකියා
ගෙ·සිකියා, n. house or tame peacock, ගේ මොනරා.
දීප්තා·ක්‍ෂයා
දීප්තා·ක්‍ෂයා, n. bright-eyed one, viz. cat or peacock, මොනරා &c.
නාග·වාරිකයා
නාග·වාරිකයා, n. Garuda: see ගරුඬයා; peacock, මොනරා; royal elephant, රාජඇතා.
නිල·ගලයා
නිල·ගලයා, n. lit. blue-necked one: ap. of the peacock, මොනරා.
නිල්මොනරැස්ස
නිල්මොනරැස්ස, hooded bladderwort bearing large purple flowers, Utricularia reticutafa (Lentibub.).
Random Fonts
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119

close
Please like, if you love this website