Sinhala to English Dictionary: යටතේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
අ නිභූතමාන, අ නිහතමනී
අ නිභූතමාන, අ නිහතමනී, a. unbending, නොනැ ‍මෙන, rigid, තද, uncondescending, යටත් පහත් නොවන, haughty, ආඩම්බර.
අ මුඛ්‍ය
අ මුඛ්‍ය, a. not chief, inferior, subordinate, ප්‍රධාන නොවන, යටත්.
අ වස, අ වසඟ
අ වස, අ වසඟ, a. not subject, වසඟනැති; insubmissive, insubordinate, යටත්නොවන.
අධමකරනවා
අධමකරනවා, v. t. to degrade, humiliate, යටත් පහත් කරනවා.
අධීන
අධීන, a. (අධි, ඉන master), dependent, subject, යටත්, වසඟ.
අනායතන
අනායතන a. (අන් ආයාතන), unsubdued, unrestrained, ndocile, යටත්නැති, දමනයනොව.
අනුච්ච
අනුච්ච, a. (අන් උච්ච), not high, low, lowly, උස නැති, උසස් නැති, පහත්, යටත්.
අභි භවනයකරනවා
අභි භවනයකරනවා, v. t. to subdue, යටත්කර නවා, conquer, පරාජයකරනවා; subjugate, subject, control, වසඟකරනවා.
අභි මර්‍දය
අභි මර්‍දය, n. rubbing, ඇතිල්ලීම; crushing, subduing, පොඩිකිරීම, යටත් කිරීම; battle, යුඬය. See මර්‍දනය.
අහත් පහත්
අහත් පහත්, a. humble, lowly, යටත් පහත්.
ආත්ම නියතමානය
ආත්ම නියතමානය, n. self-abasement, යටත්පහත් වීම. E. S.
ආයතන
ආයතන, a. docile, යටත්, හීලෑ; subject to, වසඟ; belonging to, අයිති.
ආයතනතාව
ආයතනතාව, n. docility, යටත්කම; subjection, වසඟකම; ownership, අයිතිකම
Random Fonts
4u Madu Bangla Font
4u Madu
Download
View Count : 4208
FM Econbld Bold Bangla Font
FM Econbld Bold
Download
View Count : 5435
FS Nisansala Bangla Font
FS Nisansala
Download
View Count : 2963
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2673
A Senani Bangla Font
A Senani
Download
View Count : 2336

close
Please like, if you love this website