Sinhala to English Dictionary: යතු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

>අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය
අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය> >අනර්ඝ්‍යතා‍ව, අනර්‍ඝත්‍වය, n. invaluablenss, &c., මා හැඟිකම.
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව
අ කර්‍මණ්‍යය, අකර්‍මණ්‍යතාව, n. impropriety; passivity, dormancy; අකර්‍මකතාව.
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය
අ කෞශල්‍යතාව, අ කෞශල්‍යය, n. unskilfulness, &c., අසමර්‍ථකම, දක්ෂනැතිකම.
අ ඛණ්ඩනීයතාව
අ ඛණ්ඩනීයතාව &c., n. state of being unbreakable, indestructibility, irrefrangibility, කඩ කළ or කැඩිය නොහැකි ස්වභාව.
අ ඞධනීයතාව
අ ඞධනීයතාව, n. impracticability, කළනොහැකි අමාරුකම.
අ චින්ත්‍යතාව
අ චින්ත්‍යතාව, n. inconceivability, &c., සිතියනො හැකි භාවය.
අ ජේයතාව
අ ජේයතාව, n. unconquerableness, &c., indefeasibility.
අ තර්‍ක්‍යතාව
අ තර්‍ක්‍යතාව, n. indisputableness, &c.
අ තුල්‍යතාව
අ තුල්‍යතාව, n. inequality, disparity, disproportion, matchlessness, අසමකම, අසමානකම.
අ දමනියතාව
අ දමනියතාව, n. untamableness, &c., දමනයකළ නොහැකි ස්වභාව.
අ දහනීයතාව
අ දහනීයතාව, n. incombustibleness, දැවිය නො හැකි or දාලානොයන ස්වභාව.
අ දෘශ්‍යතාව, අ දෘශ්‍යත්වය, අ දෘශ්‍යය
අ දෘශ්‍යතාව, අ දෘශ්‍යත්වය, අ දෘශ්‍යය, n. invisibility, occult state, occultness.
අ නිත්‍යතා‍ව
අ නිත්‍යතා‍ව, n. transitoriness, &c., brevity, instability, නොපැවතීම, අස්‍ථිරකම.
අ පථ්‍යතාව
අ පථ්‍යතාව, n. unwholesomeness &c., අගුණය; නුසුදුසුකම.
අ පරි හාර්‍ය්‍යතාව
අ පරි හාර්‍ය්‍යතාව, n. unavoidableness &c.
Random Fonts
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
IW Wewalage Bangla Font
IW Wewalage
Download
View Count : 2766
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9124
Sara Mahee Bangla Font
Sara Mahee
Download
View Count : 4885
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849

close
Please like, if you love this website