Sinhala to English Dictionary: යතුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කුංචිකා ජිද්‍රය
කුංචිකා ජිද්‍රය, n. key-hole, යතුරු සිදුර.
කෙසි සිදුර
කෙසි සිදුර, n. key-hole, යතුරු සිදුර.
තහඩුව
තහඩුව, n. plate, metal plate; lock, යතුරු තහඩුව.
තුරුස්
තුරුස්, a. debit: see ණයතුරුස්.
ද්වාර·යන්ත්‍රය
ද්වාර·යන්ත්‍රය, n. door-lock, යතුරුතහඩුව.
යතුර
යතුර, n. E. of යන්ත්‍රය: machine, instrument; key, lock; pl. යතුරු.
යතුරාව
යතුරාව, n. E. of යාත්‍රාව: journey, voyage, ගමන; road, මාර්‍ගය.
යතුරු·කට
යතුරු·කට, or කඩුල්ල or ·කපොල්ල, or ·සිදුර, n. keyhole.
යතුරු·ගදිය
යතුරු·ගදිය, n. ward of a lock.
යතුරු·තහඩුව
යතුරු·තහඩුව, n. lock.
යතුරු·දුන්න
යතුරු·දුන්න, n. spring of a lock.
යතුරු·මුදුව
යතුරු·මුදුව, or මුද්ද or පෙත්ත, n. key of a lock.
යතුරු·ලනවා, යතුල්ලනවා
යතුරු·ලනවා, යතුල්ලනවා, v. to lock (doors &c.)
යතුරු·සරය
යතුරු·සරය, n. road, path, මාවත, පාර.
යතුරුසරයා, යතුරු සැරිය
යතුරුසරයා, යතුරු සැරිය, n. elephant-keeper, ඇත්ගොව්වා.
Random Fonts
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2579
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2345
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2852
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964

close
Please like, if you love this website