Sinhala to English Dictionary: යන්ත්‍රය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශ මානක යන්ත්‍රය
අංශ මානක යන්ත්‍රය, n. theodolite. E. S.
අග්නි තාප මානක යන්ත්‍රය
අග්නි තාප මානක යන්ත්‍රය, n. pyroscope, ගිනි රස් නය මනින යන්ත්‍රය.
අග්නි නිර්‍වාපණ යන්ත්‍රය
අග්නි නිර්‍වාපණ යන්ත්‍රය, n. fire-engine, ගිනි නිවන යන්ත්‍රය.
අච්චු යන්ත්‍රය
අච්චු යන්ත්‍රය, n. printing-press, cl. මුද්‍රණයන්ත්‍රය.
අත්‍යුෂ්ණ මානක යන්ත්‍රය
අත්‍යුෂ්ණ මානක යන්ත්‍රය, n. heat-measuring instrument, pyrometer, උෂ්ණාධිකබව පෙන්වන යන්ත්‍රය.
අලුව
අලුව, n. a loom, weaving machine, වියන යන්ත්‍රය.
ආ ඝර්‍ෂ මානක යන්ත්‍රය
ආ ඝර්‍ෂ මානක යන්ත්‍රය, n. tribometer. E. S.
ආ ශ්වාස යන්ත්‍රය
ආ ශ්වාස යන්ත්‍රය, n. inhaler, හුස්ම, දුම ආදිය ආශ්වාසකිරීමේ යන්ත්‍රය.
ආඬි යන්ත්‍රය
ආඬි යන්ත්‍රය, n. sweeper or pole for drawing water.
ආලේක මානක යන්ත්‍රය
ආලේක මානක යන්ත්‍රය, n photometer, එළිය මනින යන්ත්‍රය,
ඇඹරුම් යන්ත්‍රය
ඇඹරුම් යන්ත්‍රය, n. mill, grinding machine.
ඉක්ෂු යන්ත්‍රය
ඉක්ෂු යන්ත්‍රය, n. sugar-mill, උක්මෝල.
උක් මෝල
උක් මෝල, n. sugar-mill, cl. උක්ෂුයන්ත්‍රය.
උෂ්ණ මානක යන්ත්‍රය, උෂ්ණ මාපන යන්ත්‍රය
උෂ්ණ මානක යන්ත්‍රය, උෂ්ණ මාපන යන්ත්‍රය, n. thermometer.
ක්‍රම කාරක යන්ත්‍රය
ක්‍රම කාරක යන්ත්‍රය, n. graduating instrument, graduator.
Random Fonts
LankapuraSupplement Bangla Font
LankapuraSupplement
Download
View Count : 2306
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4545
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2673
A Manel X Bangla Font
A Manel X
Download
View Count : 7521
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2600
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Paras Normal Bangla Font
Paras Normal
Download
View Count : 7605

close
Please like, if you love this website