Sinhala to English Dictionary: යවස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දෘශ්‍යවෙනවා
අ දෘශ්‍යවෙනවා, v. i. to become invisible or occulted, නොපෙනීයනවා.
අ ධෛර්‍ය්‍යවෙනවා
අ ධෛර්‍ය්‍යවෙනවා, v. i. to be discouraged, despond, කලකිරෙනවා.
අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත
අ ව්‍යවකුල, අ ව්‍යාකුලිත, a. unconfused, unperplexed, undistracted, අවුල් නැති, වල්මත් නොවන.
අ ව්‍යවස්ථාව
අ ව්‍යවස්ථාව, n. irregularity, informality, අනියම්කම.
අ ව්‍යවස්ථිත
අ ව්‍යවස්ථිත, a. irregular, අනියම්, unlawful, illegal, අනඩු.
අ ව්‍යවස්ථිතිය
අ ව්‍යවස්ථිතිය, n. violation of rule, illegality, අනඩුව.
අ ව්‍යවහාරය
අ ව්‍යවහාරය, n. disuse, obsoleteness, භාවිතා නැතිකම.
අ ව්‍යවහාර්‍ය්‍ය
අ ව්‍යවහාර්‍ය්‍ය, a. not to be observed or practised, ව්‍යවහාර නොකටයුතු, not customary, ව්‍යවහාර නැති.
අ ව්‍යවහිත
අ ව්‍යවහිත, a. not separated, closely united, යාවු, සම්බන්ධවු.
අ ව්‍යවහෘත
අ ව්‍යවහෘත, a. unusual, novel, fresh, අපුරු, අමුතු.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ සත්‍ය වාදි
අ සත්‍ය වාදි, a. or n. untruthful, lying, ‍බොරු කියන; liar, ‍බොරුකියන්නා, අසත්‍යවාදියා.
අ ‍‍වෛත වාදි‍
අ ‍‍වෛත වාදි‍, n. See අවයවාදියා.
අක්ෂර ලිඛිතය
අක්ෂර ලිඛිතය, n. writing, manuscript, ලියවිල්ල.
අක්ෂරාභ්‍යාසය
අක්ෂරාභ්‍යාසය, n. (අභ්‍යාසය), practising reading, reading lesson, කියවීමේ පාඩම.
Random Fonts
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
AMS Tharu Bangla Font
AMS Tharu
Download
View Count : 9641
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751

close
Please like, if you love this website