Sinhala to English Dictionary: යාත්‍රාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

දේහ·යාත්‍රාව
දේහ·යාත්‍රාව, n. transit of the body, viz. death, තුරන්දුව, මරණය.
ධූම·යාත්‍රාව
ධූම·යාත්‍රාව, n. steam-boat, steam-vessel, දුම් පාරුව, දුම්නැව.
නැව්·යාත්‍රාකාර
නැව්·යාත්‍රාකාර, a. pert. to navigation, naval.
නෞකාව
නෞකාව, n. ship, boat, vessel, නැව, යාත්‍රාව.
පෝත වණිජ්(ක්)
පෝත වණිජ්(ක්), n. voyaging merchant, මුහු දෙන්යන (or යාත්‍රාකාර) වෙළෙන්දා.
මාලිම
මාලිම, a. nautieal, pert. to navigation, නාවික, යාත්‍රාකාර.
මුහුදු·ගමන්කාර
මුහුදු·ගමන්කාර or යාත්‍රාකාර, a. sea-going, seafaring.
යතුරාව
යතුරාව, n. E. of යාත්‍රාව: journey, voyage, ගමන; road, මාර්‍ගය.
යාත්‍රා·පැත්ත,යාත්‍රාංශය
යාත්‍රා·පැත්ත,යාත්‍රාංශය, n. (යාත්‍රා අංශය), tack, direction of sailing.
යාත්‍රාකරනවා
යාත්‍රාකරනවා, v. to sail, proceed by boat or ship; pass over or beyond, පසුකරනවා; sail or run (a ship &c.).
යාත්‍රාකාර
යාත්‍රාකාර, a. nautical, pert. to sailing or voyaging,
යාත්‍රාව
යාත්‍රාව, n. going, proceeding, යාම, sailing, voyage, මුහුදෙන් යාම; vessel, නැව,ඔරුව, &c.
ලෝක·යාත්‍රාව
ලෝක·යාත්‍රාව, n. the world's procedure, method, usage or practice, conduct of the world, ලෝකව්‍යවහාරය or හැසිරිම.
සං·යාත්‍රාකාරයා
සං·යාත්‍රාකාරයා, n. traveller, ගමන්කාරයා; voyager, මුහුදෙන් ගමන්කරන්නා
සං·යාත්‍රාව
සං·යාත්‍රාව, n. travelling, ගමන්කිරීම, voyaging, voyage, මුහුදුගමන.
Random Fonts
4u Arjun Bangla Font
4u Arjun
Download
View Count : 6486
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Bu Nilmi Bangla Font
Bu Nilmi
Download
View Count : 4017
CPS 43 Bangla Font
CPS 43
Download
View Count : 2407
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119

close
Please like, if you love this website