Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: යානය
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ කර්‍මක
අ කර්‍මක, a. inoperative, inactive, inert, ක්‍රියානො කරන; gram. intransitive, neuter (verbs).
අ චේෂ්ට
අ චේෂ්ට, a. inert, inactive, ක්‍රියානොකරන.
අ දයාවත්
අ දයාවත්, a. unpitying, unmerciful, inhuman, දයානැති.
අ භීම, අ භීමක
අ භීම, අ භීමක, a. not terrible, mild, භයානක නොවන, මෘදු.
අ මෘදුතාව
අ මෘදුතාව, n. hardness &c., inclemency &c., මෘදුනැතිකම, දයානැතිකම.
අ ලිඛිත
අ ලිඛිත, a. unwritten, undelineated, ලියානැති, සටහන්කරලා නැති.
අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අත්‍යානන්දනය
අත්‍යානන්දනය, n. great delight, rapture, transport, මහත් ප්‍රීතිය.
අත්‍යානන්දනයකරනවා
අත්‍යානන්දනයකරනවා, v. t. to enrapture, transport, ඉතා ප්‍රීතිමත්කරනවා.
අත්‍යානන්දිත
අත්‍යානන්දිත, a. greatly delighted, enraptured, ඉතා ප්‍රීතිමත්.
අනු ධ්‍යානය
අනු ධ්‍යානය, n. (අනු subsequent, ධ්‍යානය reflection), solicitude, anxiety, කාන්සාව.
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
අප යානයකරනවා, අප යානයවෙනවා
අප යානයකරනවා, අප යානයවෙනවා, v. to go away, recede, retire, අහක්ව යනවා &c.
අපර ගෝයානය
අපර ගෝයානය, n. In B. the western continent, බස්නාහිර දේශය.
අභ්‍යාඛ්‍යානය
අභ්‍යාඛ්‍යානය, n. (අභි ආඛ්‍යානය), groundless acousation, unjust reviling, බොරුවෙන් දොස් තැබීම or නිගාකිරීම.
Random Fonts
FS Anurada
Download
View Count : 3524
FM Sandhyanee X
Download
View Count : 25603
Sara Mahee
Download
View Count : 4885
4u Ananda UltraBold
Download
View Count : 3904
NPW Spot.Cow
Download
View Count : 2905
AMS Tharushi
Download
View Count : 2824
Nelum PC
Download
View Count : 8008
Ridi 16
Download
View Count : 3252
Samanala Bold
Download
View Count : 4654
DL Sarale
Download
View Count : 7625
Please like, if you love this website