Sinhala to English Dictionary: යිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිකායික
අ නිකායික a. unsectarian. undenominational. E. S.
අ සන්තක
අ සන්තක, a. not belonging to, අයිතිනැති, හිමි නැති.
අ ස්ථාන
අ ස්ථාන, a. out-of-place, unseasonable, inopportune, ස්ථානයට or ප්‍රස්තාවට අයිති or එකඟ නැති.
අ සාමයික
අ සාමයික, a. (සාම: fr. සමය), inopportune, unseasonable, ප්‍රස්තාවට නුසුදුසු.
අ හිමි
අ හිමි, a. unowned, not belonging to, හිමිනැති, අයිතිනැති.
අංශ
අංශ, n. pl. or a. sides, &c.; pert. to the side, lateral, costal, පැත්තකට අයිතිවූ.
අග්‍ර ජයා
අග්‍ර ජයා, n. mas. first-born, කුලුඳුලා; elder brother, අයියා; Brahmin, බමුණ.
අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අණ්ඩ
අණ්ඩ, a. ovicular, pert. to eggs, බිජු; testicular, පේළාවට අයිතිවූ.
අත කර ආයිත්තම්
අත කර ආයිත්තම්, n. pl. hand and neck ornaments.
අත්‍යර්‍ථයෙන්
අත්‍යර්‍ථයෙන්, ad. excessively, much, බොහෝ සෙයින්, අධිකලෙස.
අත්‍යායික
අත්‍යායික, a. (අති, ආයික going), swift, වේගවත්, ඉක්මන්.
අතිශයින්, අතිශයෙන්
අතිශයින්, අතිශයෙන්, ad. abundantly, much, exceedingly, extremely, බොහෝසෙයින්ම.
අනනු යායිනී
අනනු යායිනී, a. (අන් priv., අනු with, යායිනි going), illogical: as අනනුයායිනී නිගමනය, illogical conclusion, paralogism.
අනනු යායිනීලෙස
අනනු යායිනීලෙස, ad. illogically. E. S.
Random Fonts
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
SIN Walawe Bold Bangla Font
SIN Walawe Bold
Download
View Count : 2155
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110

close
Please like, if you love this website