Sinhala to English Dictionary: යුරු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මියුරු
අ මියුරු, a. lit. and fig. not sweet, disagreeable &c: see අමිහිරි.
අණයුරුව, අණව, අණවුරුව
අණයුරුව, අණව, අණවුරුව, n. the sea, ocean, මුහුද. See අර්‍ණවය.
අත්‍යුර්‍ඨව ගත
අත්‍යුර්‍ඨව ගත, a. (අති ඌර්‍ඨවගත), lit, exceedingly high, lofty, ඉතා උස්වූ.
අත්‍යුර්‍ඨව ගතතාව
අත්‍යුර්‍ඨව ගතතාව, n. state of being very high, loftiness, මහත් උස්කම.
අම යුරු වදන
අම යුරු වදන, n. honeyed speech, pleasing word, ඉතා මිහිරි බස.
අමයුරු
අමයුරු, n. (අම nectar, අයුරු like), nectarial, ambrosial, delicious, ඉතා රසවත්.
අයුරු
අයුරු, n. manner, ආකාරය: a. such as, like, similar, වැනී, ආකාර.
ආයුරාරෝග්‍යය
ආයුරාරෝග්‍යය, n. (ආයුස් ආරෝග්‍යය), age or life and health, දීර්‍ඝ ආයුස හා සනීපය.
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය, n. (ආයුර්‍වෙදය), gardening, horticulture, වතු සම්බන්ධ කර්‍මාන්තය.
කඳයුර, කඳවුර
කඳයුර, කඳවුර, n. defensive breast-work, intrenchment; camp; pl. කඳයුරු, කඳවුරු.
කඳයුරු කුලය
කඳයුරු කුලය, n. warrior caste, royal race.
කඳයුරුබඳිනවා
කඳයුරුබඳිනවා, v. to intrench, encamp.
කලිඳු,කලිඳු සොහොයුරා
කලිඳු,කලිඳු සොහොයුරා, n. ap. of Yama, regent of the dead, යමරජ.
කේයුර
කේයුර, n. bracelet worn above the elbow; pl. කේයුරු.
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා
ගෘහ·මයුරයා, ගෘහ·සිඛියා, n. house-peacock, ගෙයි මොනරා.
Random Fonts
GS Sumudu Bangla Font
GS Sumudu
Download
View Count : 3431
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Tipitaka Sinhala Bangla Font
Tipitaka Sinhala
Download
View Count : 4350
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225

close
Please like, if you love this website