Sinhala to English Dictionary: යුහු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආයුහනය
ආයුහනය, n. collecting, එකතුකිරීම; considering, කල්පනාකිරීම.
ආයුහනයකරනවා
ආයුහනයකරනවා, v. t. to collect, රැස්කරනවා; consider, කල්පනාකරනවා.
දාතුඩුවා
දාතුඩුවා, (Sans. දාත්‍යුහඃ), n. gallinule, a sort of cuckoo, දටුඩුවා.
නිර්ර්‍ය්‍යුහය
නිර්ර්‍ය්‍යුහය, n. decoction, කසාය; door, දොර; peg or bracket, ලී ඇණය &c.; crest, chaplet, මාලාව.
ප්‍රත්‍යුහය
ප්‍රත්‍යුහය, n. obstacle, impediment, බාධාව.
මනෝයායි
මනෝයායි, a. (යායි going), quick as thought, swift, කඩිනම්, යුහු.
යවානික, යවානී
යවානික, යවානී, a. swift, rapid, යුහු, වේගවත්.
යුහු, යුහුසුලු
යුහු, යුහුසුලු, a. swift, rapid, agile, expeditious, ඉක්මන්, වේගවත්.
යුහු·සුල්ලා
යුහු·සුල්ලා, n. swiftness &c. see, යුහුකම.
යුහු·සුලුකරනවා
යුහු·සුලුකරනවා, v. t,. to hasten, expedite, accelerate, ඉක්මන් කරනවා.
යුහු·සුලුවෙනවා
යුහු·සුලුවෙනවා, v. i. to haste, hurry.
ලහි
ලහි, a. swift, quick, යුහු, ඉක්මන්.
ලහුකය
ලහුකය, n. ease, lightness, පහසුකම, speed, යුහුකම.
ව්‍යුහය
ව්‍යුහය, n. (විඌහ), military array, සේනා පිළි වෙළ, යුඬ පිළිවෙළ; multitude, සමූහය; logic, තර්‍කශාස්ත්‍රය.
සකු
සකු, a. speedy, quick, ඉක්මන්, යුහු.
Random Fonts
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
DL Nisansala Bangla Font
DL Nisansala
Download
View Count : 4388
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Anura Bangla Font
Anura
Download
View Count : 3863
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
Somi Dusantha Bangla Font
Somi Dusantha
Download
View Count : 4819
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103

close
Please like, if you love this website