Sinhala to English Dictionary: යොන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සාවධාන
අ සාවධාන, a. (අ, ස, අවධාන), inattentive, හිත යොමුනොකරන.
අ සාවධානය>
> අ සාවධානය>, n. inattention, හිත යොමුනොකිරීම,‍ නොසැලකීම.
අධි ෂ්ඨානය
අධි ෂ්ඨානය, n. determination, resolve, volition, අදහස්කෙරීම, intentness, හිත යොමුකෙරීම.
අනනුයොන
අනනුයොන, n. a question. ප්‍රකාශයක්, ඇහීමක්.
අන්‍ය විහිත
අන්‍ය විහිත, a. (අන්‍ය otherwise, විහිත fixed), inattentive, සිත යොමුකර නැති.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
අමතනවා
අමතනවා, v. to think, expect, කල්පනාකරනවා; think out or invent, යොදනවා, උපදවනවා; invite, කැඳවනවා; pret. ඇමතුවා; v. n. ඇම තීම.
අරියර, අරියොර
අරියර, අරියොර, ad. always, continually, නිතරම.
අවාක්පුෂ්පී
අවාක්පුෂ්පී, see යොන්තුඹ.
ඉය උරය, ඉයවුර, ඉයොර
ඉය උරය, ඉයවුර, ඉයොර, n. quiver, ඊකොපුව; pl. ඉයවුරු: see හියවුරු.
උපායවත්
උපායවත්, a. having schemes &c., scheming, උපා ඇත්තාවූ, උපා යොදන.
උපායොදනවා
උපායොදනවා, v. to devise means, scheme, plot, contrive.
ඒකාග්‍ර
ඒකාග්‍ර, a. (ඒක අග්‍ර), intent, undistracted, එක දෙයකටම හිත් යොමුවූ.
ඒකාග්‍රතාව
ඒකාග්‍රතාව, n. close attention, intentness, undistracted mental repose, හිත යොමුකිරීම.
කල්පිත
කල්පිත (fr. root of කල්පනා), supposed, putative, සිතනලද; invented, prepared, යොදන ලද.
Random Fonts
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
Kandy Bangla Font
Kandy
Download
View Count : 5988
Matara Bangla Font
Matara
Download
View Count : 3689
Wije 6 Same Thickness Tall Round Bangla Font
Wije 6 Same Thickness Tall Round
Download
View Count : 3712
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 2517
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636

close
Please like, if you love this website