Sinhala to English Dictionary: රක්තක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංග රක්තය
අංග රක්තය, n. colour or stain for the body, viz. saffron, කහ.
ආම රක්ත
ආම රක්ත, a. dysenteric, රක්තාතිසාර.
ආම රක්තය
ආම රක්තය, n. dysentery, අතිසාරය, රක්තාති සාරය.
කථා විරක්තතාව
කථා විරක්තතාව, n. taciturnity, නිශ්ශබ්දකම.
කෘෂ්ණ·රක්තිකා, කෘෂ්ණලා
කෘෂ්ණ·රක්තිකා, කෘෂ්ණලා, see ඔලිඳවැල.
පූය·රක්තය,පූයශෝණිතය
පූය·රක්තය,පූයශෝණිතය, n. (රක්ත or ශෝණිත blood), ichor, sanies, දියසැරව, ලේසහිත සැරව.
රක්
රක්, n. red arsenic, see රක්තපාෂාණය.
රක්ත·කුමුද, රක්තකෛවර
රක්ත·කුමුද, රක්තකෛවර, see රතැඹුල.
රක්ත·පුෂ්පක
රක්ත·පුෂ්පක, lit. red-blossom: see ගස්කෑල; also රතඹලා under රක්තක; Amoora Rohituka, රෝහිත; ඉඹුල්; and හම්පිරිල.
රක්ත·වටිය, රක්තවරටිය
රක්ත·වටිය, රක්තවරටිය, n. (වටිය pustule or blotch), small-pox, වසූරිය.
රක්තක
රක්තක, lit. something red: ap. of බඳුවද; also a sp. of රතඹලා, Ixora coccine a; also globe-amaranth, Gomphrena globosa; and කොල්ලු.
රක්තකය
රක්තකය, n. red garment or cloth, රතුරෙද්ද.
රක්තකයා
රක්තකයා, n. passionate man, තරහකාරයා; amorous man, කාමුකයා.
රක්තකෙසරු
රක්තකෙසරු, n. flower of the iron-wood tree, නාමල‍.
රක්තය
රක්තය, n. red, රතුපාට; blood, ලේ; red-lead, vermillion, සාදිලිංගම්; fruit of the flacourtia cataphracta රටඋගුරැස්ස ගෙඩිය; lac, ලක්තක, ලාකඩ.
Random Fonts
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53892
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
FM Sandhyanee X Bangla Font
FM Sandhyanee X
Download
View Count : 25603
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153
CPS 41 Bangla Font
CPS 41
Download
View Count : 2379

close
Please like, if you love this website