Sinhala to English Dictionary: රතිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නද, අ නඳ
අ නද, අ නඳ, n. E. of අනන්‍ද: joy, ර්‍ප්‍රතිය; name of a celebrated disciple of Buddha.
අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව
අ ප්‍රති භාගතාව, අ ප්‍රතිමතාව. n. matchlessness &c., අසහාය. E. S.
අ ප්‍රතිකාර
අ ප්‍රතිකාර, a. remediless, irremediable, පිළියම් නැති, අසාධ්‍ය.
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල
අ ප්‍රතිභාග, අ ප්‍රතිම, අ ප්‍රති මල්ල, a. unequalled, unrivalled, matchless, peerless. E. S.
අ රතිය
අ රතිය, n. desirelessness, passionlessness, ‍ක්ලේශ නැතිකම.
අ හේතුක ප්‍රතිසන්ධිය
අ හේතුක ප්‍රතිසන්ධිය, n. unhappy re-incarnation or transmigration, අවාසනාවන්ත සංසාරය.
අනභිරතිය
අනභිරතිය, n. absence of desire or delight in, අශානැතිකම, ප්‍රසන්න නැතිකම; passionlessness, රාග or ෙකල්ශ නැනිකම.
අනු රතිය
අනු රතිය, n. love, passion for, passion, ප්‍රේමය, ආලය, රාගය
අනු වර්‍තතිවෙනවා
අනු වර්‍තතිවෙනවා, v. i. to result, redound, ප්‍රතිඵලවශයෙන් සිඬවෙනවා.
අනුරා, අනු රාගය
අනුරා, අනු රාගය, n. See අනුරතිය.
අප රතිය
අප රතිය, n. cessation, නැවතීම; passionlessness, කෙල්ශනැතිකම.
අභිරතිය
අභිරතිය, n. desire, longing, තද ආශාව, ආලය; lust, concupiscence, prurience, අභිලාසය, රා ගය.
අව රතිය
අව රතිය, n. stopping, ceasing, නැවතීම; non-attachment, නොඇලීම.
අහේ පිළිසඳ
අහේ පිළිසඳ, n. See අහේතුප්‍රතිසන්ධිය.
ආ රතිය
ආ රතිය, n. stopping, ceasing, නැවතීම: see විරතිය.
Random Fonts
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113

close
Please like, if you love this website