Sinhala to English Dictionary: රමණයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අති ක්‍රමණයකරනවා
අති ක්‍රමණයකරනවා v. t. to go beyond, pass beyond, එපිට යනවා, transgress, කඩකරනවා; pass (an exam.), exceed, surpass. E. S.
අභි නිෂ්ක්‍රමණයකරනවා
අභි නිෂ්ක්‍රමණයකරනවා, v. to go out, retire from (the world), නික්මයනවා, පැවදිවෙනවා.
අරමණයා
අරමණයා, n. a maggot found in sores, වණයේ පණුවා.
ආ ක්‍රමණයකරනවා
ආ ක්‍රමණයකරනවා, v. t. to go beyond, ඉක්මව නවා; aggress, invade, attack, assail, විරුද්ධ යට—සටනට—පැමිණෙනවා.
චංක්‍රමණයකරනවා
චංක්‍රමණයකරනවා, v. to walk, go bowly, සක් මන් කරනවා.
පරි·ක්‍රමණයකරනවා
පරි·ක්‍රමණයකරනවා, v. to walk around or about.
පරි·භ්‍රමණයකරනවා
පරි·භ්‍රමණයකරනවා, v. to travel round, encompass, වටකරයනවා; revolve, කරකැවෙනවා.
ප්‍රති·සංක්‍රමණයකරනවා
ප්‍රති·සංක්‍රමණයකරනවා, v. to walk about, perambulate, එහි මෙහි ඇවිදිනවා.
භ්‍රමණයකරනවා
භ්‍රමණයකරනවා, v. to revolve, circle around, gyrate, කරකවනවා; go about or around, වටේට යනවා.
භ්‍රමණයකරවනවා
භ්‍රමණයකරවනවා, v. t. to turn round viz. cause to revolve, කරකවනවා.
භ්‍රමණයවෙනවා
භ්‍රමණයවෙනවා, v. i. to revolve, roll round, කරකැවෙනවා.
මහා·ශ්‍රමණයා
මහා·ශ්‍රමණයා, n. the great ascetic, ap. of Buddha as chief of ascetics.
රමණයා
රමණයා, n. lover, ප්‍රේමවන්තයා, husband, ස්වාමි පුරුෂයා; ap. of cupid.
රමනියා
රමනියා, n. lover, see රමණයා.
රමයා
රමයා, n. See රමණයා.
Random Fonts
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2549
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2750
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2900
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4110
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704

close
Please like, if you love this website