Sinhala to English Dictionary: රාගම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යක්ත රාගය
අ ව්‍යක්ත රාගය, n. indistinct colour, viz. dark-red colour, අඳුරු රතුපාට.
අ වීත රාගි
අ වීත රාගි, a. of unsubdued passions.
අ වීත රාගියා
අ වීත රාගියා, n. person of unsubdued passions, රාග පහකරනොගත් අ‍ය.
අක්ෂරාගම
අක්ෂරාගම, n. gram. insertion of letters, augment. See ආගම.
අටිය
අටිය, n. desire, prurience, ආශාව, ‍රාගය.
අනවරාග්‍ර
අනවරාග්‍ර, a. (අන්, අවර end, අග්‍රbeginning), without end or beginning, අග මුල නැති, eternal, සදාතන.
අන්‍යෝන්‍ය ඝාතක, අන්‍යෝන්‍ය නාශක
අන්‍යෝන්‍ය ඝාතක, අන්‍යෝන්‍ය නාශක, a. killing one another; internecine, පරස්පරනාශක, ඔවු නොවුන් මරාගන්න.
අනු රතිය
අනු රතිය, n. love, passion for, passion, ප්‍රේමය, ආලය, රාගය
අනුරා, අනු රාගය
අනුරා, අනු රාගය, n. See අනුරතිය.
අභ්‍යන්තරාගාරය
අභ්‍යන්තරාගාරය, n. (අගාරය), inner room, ඇතුළුගෙය.
අභි ලාෂය, අභි ලාසය
අභි ලාෂය, අභි ලාසය, n. (අභි emp., ලෂ් to desire), desire, ආශාව; lust, concupiscence, රාගය.
අර්‍කය
අර්‍කය, n. crystal, පළිගුව; copper, තඔ; swallow-wort, වරාගස: see අර්‍ක.
අස්ත්‍රාගාරය
අස්ත්‍රාගාරය, n. (ආගාරය), arsenal, ආයුධාගාරය.
ආත්ම ඝාතක
ආත්ම ඝාතක, a. self-destructive, suicidal, තමාම මරාගන්න.
ආත්ම ඝාතකයා
ආත්ම ඝාතකයා, n. self-destroyer, suicide, තමාම මරාගන්නා.
Random Fonts
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
DL Malithi Bangla Font
DL Malithi
Download
View Count : 7561
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
Wije 7 Same Thin Tall Bangla Font
Wije 7 Same Thin Tall
Download
View Count : 3260
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3928
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220

close
Please like, if you love this website