Sinhala to English Dictionary: රාජි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජිත
අ ජිත, a. unconquered, පරාජයනූණ; unsurpassed, අනධික. E. S.
අ පරාජිත
අ පරාජිත, a. unconquered, පරාජයනූණ; ep. of Siva and Vishnu. Bot.
අ රාජක
අ රාජක, a.without king or government, රජෙක් නැති, anarchical.
අ රාජක කාලය
අ රාජක කාලය, n. interregnum, රජෙක්නැති කාලය.
අග රාජිනී
අග රාජිනී, n. supreme queen, empress; pl. අග රාජිනීවර.
අග්‍ර රාජයා
අග්‍ර රාජයා, n. supreme king, emperor, අගරජ.
අග්‍ර රාජ්‍යය
අග්‍ර රාජ්‍යය, n. supreme kingdom, empire.
අට පිරිස
අට පිරිස, n. the eight retinues that attended Buddha, viz. military or royal persons, brahmayas, regents of planets, B. priests, Chāturmahārājika gods (the four imperial gods), the Tautisā gods, Māra deities and Brahma: ක්ෂත්‍රියයෝ or රජවරු, බ්‍රහ්මයෝ, ග්‍රහපතියෝ, ශ්‍රම ණයෝ, චාතුර්‍මහාරාජික දෙවිවරු, තව්තිසා දෙවි වරු, මාර දේවතාවරු, මහාබ්‍රහ්මයා. See each in its place.
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය
අත්තනෝ මතික රාජාණ්ඩු ක්‍රමය, n. monarchic system, monarchism.
අත්තනෝ මතික රාජාණ්ඩුව
අත්තනෝ මතික රාජාණ්ඩුව, n. monarchy.
අනන්තයා
අනන්තයා, n. the infinite one: ap. of නාගරාජයා, so called because he has two thousand tongues.
අනභි භවනීය
අනභි භවනීය, a. unsubduable, unconquerable, ungovernable, පරාජයකළ නොහැකිවූ, මැඩප වත්වන්ට බැරිවූ.
අනභි භවය
අනභි භවය, n. non-defeat, non-subjugation, පරාජයනැතිකම, පරාජය නොවීම.
අනභි භූත
අනභි භූත, a. unsubdued, unconquered, පරාජය නූණ.
අනු රජකම, අනු රාජත්වය
අනු රජකම, අනු රාජත්වය, n. viceroyalty, protectorate, regency.
Random Fonts
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
AMS Supun Bangla Font
AMS Supun
Download
View Count : 2804
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
A Malathi Bangla Font
A Malathi
Download
View Count : 4612

close
Please like, if you love this website