Sinhala to English Dictionary: රාවය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජර
අ ජර, a. undecaying, unfading, imperishable, ජරාවට නොපැමිණෙන. never growing old, මහලුනොවන.
අ ජරාවාස
අ ජරාවාස, a. (ආවාස dwelling), undecaying, &c., ජරාවාසයක් නැති. See අජර.
අ ප්‍රාවීණ්‍යය
අ ප්‍රාවීණ්‍යය, n. unskilfulness, අසමර්‍ථකම.
අ මෘත
අ මෘත, a. deathless, immortal, නොමැරෙන, undecaying, imperishable, ජරාවට නොපැමි ණෙන.
අ ම‍රාවතී
අ ම‍රාවතී, n. Indra's capital, heaven of the gods, ශක්‍රපුරය.
අග්‍ර ශ්‍රාවකයා
අග්‍ර ශ්‍රාවකයා, n. chief pupil or disciple, sp. of Buddha. See අගසව්.
අන්තඃ ප්‍රාවීර
අන්තඃ ප්‍රාවීර, a. intramural. පවුරු ඇතුළෙහි ඇත්තාවූ.
අන්තරාවනත
අන්තරාවනත, a. (අ‍වනත), bent inwards, involute, involuted, ඇතුළට නැමී තිබෙන.
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්ත්‍රාවරණය
අන්ත්‍රාවරණය, n. (ආවරණය), omentum, caul, බඩවැල් මල්ල.
අනු රාවය
අනු රාවය, n. echo (see අනු නාදය).
අභ්‍යන්තරාවන්ත
අභ්‍යන්තරාවන්ත, a. (අවනත), bent inwards, bot. introrse, ඇතුළට නැමුණු.
අයිරාවණ
අයිරාවණ, n. E. of ‍ඓරාවණ: tusker; Indra's elephant, ශක්‍රයාගේ ඇතා.
අරි සව්
අරි සව්, n. E. of ආර්‍ය්‍ය ශ්‍රාවක: B. eminent monk or disciple, උතුම් ගෝලයා.
අහි රාවය
අහි රාවය, n. serpent's noise, සර්‍පහඬ.
Random Fonts
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6563
Amalee Plain Bangla Font
Amalee Plain
Download
View Count : 16168
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
4u Chami Bangla Font
4u Chami
Download
View Count : 4004
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999

close
Please like, if you love this website