Sinhala to English Dictionary: රැළි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ඌර්‍මමිමත්තාව
ඌර්‍මමිමත්තාව, n. waviness, undulation, රැළ මෙන් සැලෙන ගතිය or රැළමෙන් පෙනීම.
ඌර්‍මමී වේගය
ඌර්‍මමී වේගය, n. rate or speed of waves or undulations, රැළවල වේගය.
ඔපනැයිය
ඔපනැයිය, n. tuck, රැළිය.
කිහිරැළි, කිහිරැළි දෙවියෝ
කිහිරැළි, කිහිරැළි දෙවියෝ, n. ap. of Vishnu (of whom an image is said to have been made of කිහිර wood): fr. ඛදිර = කිහිර, acacia catechu, and දේහලී, threshold of a door.
ගිරි·කන්‍දරය, ගිරි·කඳුර
ගිරි·කන්‍දරය, ගිරි·කඳුර, n. cave, cavern, ගුහාව; wady, ravine, කඳුරැළිය.
දන්තුර
දන්තුර, a. having a large or projecting tooth; undulatory, wavy, රැළි ආකාර; runcinate, දැති ආකාර.
දුර්‍ග·මාර්‍ගය
දුර්‍ග·මාර්‍ගය, n. defile, pass, කඳුපාර, ravine, කඳුරැළිය; ghaut.
දොළපාර
දොළපාර, n. course of a brook, hill stream, කඳු රැළිය.
පෙරළිය, පෙරැළිය
පෙරළිය, පෙරැළිය, n. change, inversion: subversion; fractiousness; row; war; a kind of game; gram. metathesis.
බන්‍ධුර
බන්‍ධුර, a. high, උසස්; uneven, සමතලා නැති, undulating, wavy, රැළආකාර, bent, වකුටු; pleasing, ප්‍රසන්න; deaf, බිහිරි.
බන්‍ධුර
බන්‍ධුර, a. undulating, wavy, රැළි සහිත, රැළ ආකාර. E.S.
බලි·භ
බලි·භ, a. (බලි wrinkles), wrinkled, shrivelled, flaccid, වැකරැළි ඇති.
භංගකාර
භංගකාර, a. breaker-like, wave-like, රැළි ආකාර.
භංගය
භංගය, n. breaking, කැඩීම, break, කැඩුම, fissure, chasm, පැල්ම, විවරය; defeat, පරාජය; breaker, wave, රැළපතර; fraud, රැවටිල්ල.
රැළ
රැළ, n. wave, billow; flock, herd; pl. රැළවල්.
Random Fonts
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5432
CPS 17 Bangla Font
CPS 17
Download
View Count : 2609
NPW Ruwani Bangla Font
NPW Ruwani
Download
View Count : 2433
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Chamath Huru Bangla Font
Chamath Huru
Download
View Count : 4664
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856

close
Please like, if you love this website