Sinhala to English Dictionary: රිපු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පිරි, අ පිරිපුන්
අ පිරි, අ පිරිපුන්, a. not filled, incomplete, පිරි ලානැති, අසම්පූර්‍ණ.
අ සම්මුඛ
අ සම්මුඛ, a. absent, not present, ඉදිරිපිටනැති.
අ සම්මුඛය
අ සම්මුඛය, n. absence, ඉදිරිපිටනැතිකම.
අ සම්මුඛයෙහි
අ සම්මුඛයෙහි, ad. in the absence of, whilst away from, ඉදිරිපිට නැතිවිට.
අති සම්පන්න
අති සම්පන්න, a. fully completed, හොඳට සම්පූර්‍ණ වූ; replete, පරිපූර්‍ණ, greatly endued with, සංයුක්තවූ.
අති සම්පන්නතාව
අති සම්පන්නතාව, n. completeness; repleteness, පරිපූර්‍ණකම.
අධ්‍යක්ෂ
අධ්‍යක්ෂ, a. (අධි over, pervading, අක්ෂ organ of sense), perceptible, visible, ප්‍රකට; superintending, supervisory, පරිපාලක, බලාගන්න.
අනඟ රිපු, අනඟ රුපු
අනඟ රිපු, අනඟ රුපු, n. ap. of Isvara or Siva as the enemy of Cupid.
අනභිමුඛ
අනභිමුඛ, a. not present, absent, ඉදිරිපිට නැති, ළඟ නැති.
අනභිමුඛය
අනභිමුඛය, n. absence, ඉදිරිපිටනැතිකම, &c.
අන්තකරිපු
අන්තකරිපු, n. enemy of death, enemy of Māra, ap. of Buddha.
අන්ධක රිපු
අන්ධක රිපු, n. enemy of darkness: ap. of the sun, moon, fire and Siva.
අනාගතිය
අනාගතිය, n. (අන් ආගති), absence, non-attendance, ඉදිරිපිට නැතිකම.
අඳුරුරිපු, අඳුරුරුපු
අඳුරුරිපු, අඳුරුරුපු, n. enemy of darkness, viz. the sun, ඉර, lamp, පහන.
අබි මුවෙහි
අබි මුවෙහි, post. or ad. in the presence of: in front: ඉදිරිපිට.
Random Fonts
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175

close
Please like, if you love this website