Sinhala to English Dictionary: රෙද්ද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංශුකය
අංශුකය, n. garment, ඇඳුම, robe, උතුරුසළුව, fine cloth, සිහින් රෙද්ද.
අලුත් වත
අලුත් වත, n. (වත E. of වස්ත්‍රය), new cloth or robe, අලුත් රෙද්ද.
අවි පට
අවි පට, n. woollen cloth, ලොම් රෙද්ද.
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය
ආ ච්ඡාදනය, ආ ච්ඡාදය, n. (ආ emp., ච් euphonic, ඡාද covering), covering, cloth, රෙද්ද, ඇඳුම, වැස්ම.
ආ ලේඛ්‍ය පට්ටය
ආ ලේඛ්‍ය පට්ටය, n. printed cloth, prints, chintz, සිතියම් රෙද්ද, සිතියම් පට, චීත්ත.
ඉටිරෙද්ද
ඉටිරෙද්ද, n. wax-cloth, waxed cloth, cerecloth, oil-cloth.
ඉහිල් රෙද්ද
ඉහිල් රෙද්ද, n. canvas of thin or loose texture, scrim.
ඖරහ්‍රය
ඖරහ්‍රය, n. hair or woollen cloth, ලොම්රෙද්ද, කම්බිලිය.
කඩ රෙද්ද
කඩ රෙද්ද, n. tattered cloth, piece of rag.
කර්‍පාස ශාටකය
කර්‍පාස ශාටකය, n. cotton cloth or petticoat, කපුරෙද්ද.
කවර්‍ණ, කවර්‍ණරෙද්ද
කවර්‍ණ, කවර්‍ණරෙද්ද, n. mubin.
කීල් රෙද්ද
කීල් රෙද්ද, n. tar-cloth, tarpaulin.
චීරය
චීරය, n. cloth, rag, රෙද්ද, ‍රෙදිකඩ; bark, පොත්ත, crest, garland, මාලාව; dress, ඇඳුම.
චේලය
චේලය, n. cloth, raiment, රෙද්ද.
ඡගලය
ඡගලය, n. blue cloth or raiment, නිල්රෙද්ද.
Random Fonts
Bu Nisansala Bangla Font
Bu Nisansala
Download
View Count : 4129
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992
4u Nadeesha Bangla Font
4u Nadeesha
Download
View Count : 9146
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611

close
Please like, if you love this website